topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාවේ ජනතාවගේ බදු මුදල්වලින් පෝට් සිටියේ මාර්ග, විදුලිය, ජලය, කසළ කළමනාකරණය කරන්න සිදුවෙනවා.

පෝට් සිටිය කියන මාතෘකාව ලංකාව ඇතුළේ සාකච්ඡා වුණේ කොහොමද? චීනයෙන් ලංකාවට මේ යෝජනාව එනවා. ගොඩකරන භූමිභාගයෙන් කොටසක් චීනයටත් කොටසක් ලංකාවටත් අයිතියි කියලා මූලික යෝජනාවේ සඳහන් වෙනවා. මේ ගොඩකිරීම සම්බන්ධ ගිවිසුම ලංකාවේ ජනතාව දැකලා නැහැ. ලංකාවේ ආණ්ඩුව මේ තාක් පෝට් සිටිය සම්බන්ධයෙන් ක්‍රියාකර අවසන්. හැබැයි පාරිසරික බලපෑම් ගැන අවධාරනය යොමුකර නැහැ. මේ ව්‍යාපෘතිය නිසා දකුණු වෙරළ තීරය බරපතල ඛාදනයකට ලක්වෙලා දැන් උතුරු වෙරළ තීරය ඛාදනයට ලක්වීම ආරම්භ වී තියෙනවා. මේ අතරම ගොඩනැගිලි ඉදිකරන අදියරට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ තුළ බලශක්ති අවශ්‍යතාවය සපුරන්නේ කොහොමද කියලා සඳහන් වෙන්නේ නැහැ. ලංකාවේ අදටත් සමස්ත විදුලි පරිභෝජනය පිරිමහන්න ප්‍රමාණවත් ජනනයක් සිද්ධ වෙන්නේ නැහැ. තෙල්වලින්, ගල් අඟුරුවලින් ලංකාවේ මහජන ධනය වියදම් කරලා ආනයනය කරන බලශක්තියෙන් නිෂ්පාදනය කරන විදුලිය පෝට් සිටියටත් දෙන්න වෙනවා.

 

ලංකාවේ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් අවලංගු කළා. ඊට පස්සේ පෝට් සිටියේ ඉඳලා මත්තල ගුවන්තොටුපොළ දක්වා ප්‍රවාහන පද්ධතියක් ඉදිකරන්න සූදානම් වෙනවා. අනික් පැත්තෙන් පෝට් සිටියට අවශ්‍ය වතුර සම්පාදනය කර ගැනීමේ ව්‍යාපෘතියක් නැහැ. ඒ වගේම මේ තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නෙ කොහොමද කියලා වැඩපිළිවෙළක් නැහැ. ලංකාවේ ජනතාවගේ බදු සල්ලිවලින් විදුලිය, ජලය, මාර්ග සහ කසළ කළමනාකරණය යන මූලික අවශ්‍යතාවලට යොදවන්න සූදානම් වන බව පැහැදිලියි. පෝට් සිටි කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති පැණි දවටපු වස වගේ තියෙන්නේ. 1978 ඉඳලා විවෘත ආර්ථිකයෙන් ලබාදීපු සිහින තව දුරටත් ගෙනියන එකයි මේ සිදු කරන්නේ. පොඩි කාලේ අපි  අහපු කතාවක හතර රියන් සහ දෙරියන් හරකෙක් නඩත්තු කළා වාගේ තත්වයක් තියෙන්නේ. අපි මේ හරකට කන්න බොන්න දෙනවා. හරකගේ කිරිටික, ගොම ටික විදේශිකයන් කොල්ල කනවා. මේ සරල කතාව තමයි පෝට් සිටිය සම්බන්ධයෙන් තියෙන්නේ. ජලය, විදුලිය, මාර්ග, කසළ කළමනාකරණය වෙනුවෙන් අපේ රටේ මහජනතාව වියදම් දරන අතර ලාභ ගෙනියන්න අවස්ථාව චීනට දෙනවා.

 

මේ පනත තුළින් අසමාන තරඟයක් ව්‍යවසාකයන් අතර නිර්මාණය කෙරෙන බව පැහැදිලි කෙරුණා. ඒ වගේම කොටස් වෙළඳපොළක් පවත්වගෙන යන්නත් ඒ හා සමානවම ඉඩකඩ ලබාදෙනවා. මේක හරියට ගමේ කඩේ ඉස්සරහ සුපර් මාකට් එකක් දැම්මා වගේ තත්වයක්. අපි නීතියෙන්ම වෙනම රාජ්‍යයක් හදලා දෙනවා. වෙනම ආර්ථික කලාපයක් හදලා දෙනවා. වෙනම බැංකු පිහිටුවන්න මහ බැංකුවෙන් අනිවාර්යයෙන් අවසරය ගන්න ඕන නැහැ. එකඟතාවයක් විතරයි අවශ්‍ය වෙන්නේ. මේ බැංකුවල පාලනයට මහ බැංකුව ඉතාමත් දුර්වල බැඳීමක් තියෙන්නේ. වෙනම කොටස් වෙළඳපොළක් හදලා දෙනවා. දේශීය ව්‍යාපාර අපේ රට තුළම තරඟ කරන්නේ කාත් එක්කද? ඒ වගේම මේක ඇතුළේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා කරන්න පුලුවන් කියලා කිසිම තැනක කියන්නේ නැහැ. ලංකාවේ වෛද්‍ය සභාවේ අනුමත වෛද්‍යවරුන් මේ තුළ සිටිය යුතු බව කිසිම තැනක කියන්නේ නැහැ. වෙනත් රටවලින් දොස්තරලාට ඇවිල්ලා මේ තුළ වැඩ කරන්න පුළුවන්. ඉස්පිරිතාල පවත්වාගෙන යන්න පුළුවන්.

 

අපේ රටේ මින්සුන්ට රස්සාවල් දෙන්න බැරිව තියෙද්දී සුපිරි ආර්ථික කලාපයක් නිර්මාණය කරලා පිටරට මින්සුන්ට රැකියා කරන්න අවස්ථා සලසනවා. ඊටත් වඩා ලංකාවේ රස්සාව කරන කෙනා ආරණ්ඩුවට ආදායම් බදු ගෙවන්න ඕනෑ. පෝට් සිටිය ඇතුළේ වැඩ කරන මිනිහා ලංකාවේ ආණ්ඩුවට බදු ගෙවන්න ඕනෑ නැහැ. ලංකාවට ලැබෙන්නේ මේ තුළ ඉඩම් විකුණලා ගන්න ආදායම විතරයි. නැත්නම් කුලියට දීලා ගන්න සල්ලිටික විතරයි. මේ වගේ බරපතල තත්වයන් රැසක් තිබෙන බව ජනතාව දැනුවත් කරන්න ඕනෑ. අපේ රට විදේශයන්ට ණය වෙලා පොලියත්  එක්ක ආපහු ගෙවනවා. ඒ හැර මේ කියන කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ලංකාවට ලැබෙන්නේ නැහැ. අපේ රටේ ආර්ථික ස්වෛරීත්වය මේ විදිහට පාවා දීලයි තියෙන්නේ. මේ භූමියේ තිබෙන දේපොළ සම්බන්ධයෙන් කොමිසමට ආදායම් ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් විගනනයක කිරීමේ හැකියාවක් අපේ රටේ රාජ්‍ය විගණනයට නැහැ. විදේශීය විගනන සමාගමකට ලබා දෙනවා. මේ අනුව ලංකාවේ මූල්‍ය පාලනයේ සම්පූර්ණ බලය තිබෙන පාර්ලිමේන්තුවට මේ සම්බන්ධයෙන් මූල්‍ය පාලනයේ කිසිම බලයක් නැහැ. ජනාධිපතිවරයා පත්කරන ගෝල බාලයෝ රොත්තකට විශාල මූල්‍ය ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්.

 

සිංගප්පූරුව ඔවුන්ගේ මූල්‍ය වෙළඳපොළ ලෝකයට විවෘත කරන්නේ මූල්‍ය විශුද්ධිකරණයට දැඩි සේ බාධා පමුණුවන නීති එක්ක. නමුත් මෙතන එහෙම කිසිම පාලනයක් නැහැ. පෝට් සිටි එක ඇතුළේ ඕනෑම මුදලක් විශුද්ධිකරණයට ඉඩ තියෙනවා. ලංකාවේ බැංකුවලට මේ තුළ කටයුතු කරන්න ඉඩ ලැබෙන බවට නිශ්චිත සහතිකයක් නැහැ අනික් පැත්තෙන් අක්වෙරළ බැංකුවලට ඉඩ ලබාදී තිබෙනවා. ලංකාවේ බැංකුවලට එන විදේශ මුදල් ඒකක රුපියල්වලට හරවන්න ඕනෑ කියලා නීතියක් පහුගිය කාලේ ගෙනාවා. පෝට් සිටියට ඒ නීතිය අදාල වෙන්නෙත් නැහැ. මේ වැනි අහිතකර කරුණු ගැන රට වටේම යමින් ජනතාවට කරුණු පැහැදිලි කරන්න අපි බලාපොරාත්තු වෙනවා. අවුරුදු 30ක් යුද්ධ කරලා ජීවිත නැතිකරගෙන මේ රට බේර ගත්තේ මොකටද? මේ පාවා දෙන්නේ ඒකට. අපි මේ සම්බන්ධව පැහැදිලිව අවධාරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවලට සීමාවක් තිබෙන බවයි. නමුත් මෙය ජනතාව විසින් පරාජය කළ යුතුයි. පසුගිය කාලයේ එට්කා ගිවිසුම් ගැන සෝෆා ගිවිසුම් ගැන සාකච්ඡාවක් ආව බව ජනතාවට මතක් කර දෙන්න ඕනෑ මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේ තත්වයන්. ඒනිසා අනිවාර්යයෙන්ම මේ කොමිෂන් සභා පනත පරාජය කළ යුතුයි.

 

නීතිඥ චරිත් ගල්හේන.

Leave A Reply

Your email address will not be published.