topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උවිඳු සමඟ තම පක්ෂය කිසිදු සාකච්ඡාවක් සිදුකර නැහැ……..පුබුදු ජයගොඩ.

තමා මේවන විට ජවිපෙ, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී යන පක්ෂවල නායකයින් සමග සාකච්ඡා කර ඇති බව දෙවන පරපුර නමින් සංවිධානය වී සිටින රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශකර ඇති බව වෙබ් අඩවි කිහිපයක් වාර්තාකර ඇත.

මේ පිළිබදව අපකළ විදසීමකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සදහන් කළේ උවිඳු විජේවීර සමග තම පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවක් මේ දක්වා සිදුකර නොමැති බවත් පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්ය.

එමෙන්ම ජත්‍යන්තර කම්කරු දින සැමරුමද මේ දක්වා නොපැවැත්වීමට තම පක්ෂය තීරණය කර නොමැති බවත් පවතින වසංගත තත්වයේ ව්‍යාප්තිය පදනම්කර ගෙන අවශ්‍ය උවහොත් වෙනත් විකල්ප ක්‍රම බාවිතා කරමින්  කම්කරු දින සැමරුම පවත්වන බවද ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.