topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙවන මාත්‍රාව ලබා දීම සදහා රටතුල එන්නත් නැහැ…එන්නත් වර්ග මිශ්‍රකර ලබාදීමට සැරසෙයි.

කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ ලබාදුන් පළමු මාත්‍රාවම, දෙවන මාත්‍රාව ලෙස ද ලබාදිය යුතු බව වන අතර

මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු කොරේානා මර්ධන මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයින්ට ලබාදුන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.

එම එන්නත් ලබාගැනීම දැඩි දුෂ්කර වීම හේතුවෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ පවතින තත්ත්වය සලකා එන්නත් වර්ග මිශ්‍රකර ලබාදීම කෙරෙහි පරීක්ෂණ සිදුකරන බවයි.

Leave A Reply

Your email address will not be published.