topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අහඹු PCR නවත්වන්න යැයි උපදෙස් ලැබුණා.

‘‘අද දිනය වෙද්දී ලංකාව ඉතාම භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. අවදානම් තත්ත්වය දවසින් දවස වැඩිවෙමින් එනවා. අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි දින කීපයේ මීටත් වැඩිවෙච්ච රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙයි කියලා. නමුත් කණගාටුදායි තත්වය අද වෙද්දි ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු පීසීආර් පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා.

දැන් මේ පවතින තත්වය හමුවේ පීසීආර් පරීක්ෂණ අත්හිටුවීම කියන එක තවත් මේ තත්වය තීව්‍ර කරන්න හේතුවෙන්න පුලුවන්. පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් හරි තියනවා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩුවෙනවා කියල ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කළොත් ඒක තවත් මේ රෝගය පැතිරීම සදහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමා අපට අවධාරණය කරන්න තියෙන්නේ.‘’

ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ.

Leave A Reply

Your email address will not be published.