topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සීදූවේ වැඩ බාරගනිමින් ASP එරික්ගෙන් දේශපාලකයන්ට රතු එලියක්.

දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබූ  සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා  සීදුව ප්‍රදේශයේ වැඩ භාර ගෙන ඇත. වැඩ බාරගනිමින් සිය ෆේස්බුක් පිටුවේ එරික් පෙරේරා  විසින් තබා තිබූ සටහන මෙසේය.

සීදුව, කටුනායක , ගුවන්තොටුපල.. ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරී ලෙස, නව කාර්යාලයේ රාජකාරි ආරම්භ කලා.

රැකියාව කරන තුරු නිල ඇදුම ඇගලන තුරු මගේ ප්‍රතිපත්ති එලෙසම තියේවි. පාසලෙන් ආරම්භව , විශේෂ කාර්යය බලකායෙන් ඔප මටිටමි වු, ⁣ධෛර්යය නොනැසී පවතීවි.සුපුරුදු , හුරුපුරූදු පරිදි රාජකාරි ඉදිරියට කරගෙන යාම අරමුණයි…

වෙන්නප්පුව රාජකාරි ආරම්භ කර, එදවස,,, මා..කල ඉල්ලීම ,, පිලිගෙන සහාය දුන් මාගේ සියලු මිතුරන්ට..මා හට ආදරය කරන මිතුරන්ට ..මා දැන නොදැන ශක්තිය ..සහාය දුන් සියල්ලටම ගෞරවය , ස්තුතිය පුද කරන්නවා.ඒ සැමගේ විශ්වාසය මතුවටත් රැකීම ඒකායන අරමුණයි .

මා විශ්වාසය කල සෑම සියලු දෙනාටම.මා සෑමදා ශක්තිමත් කරන ශා. ජෝශප් වාස් ආදි විදෙස් සහෝදරයන් ආදරයෙන් සිහිපත් කරනවා.

මා නිසාම ..නිරන්තර පී ඩා දරමින් මා ශක්තිමත් කරන ආදරණීය බිරිඳ ත්.. සිහිපත් කරන්නවා .

බුදු සරනයි/දෙවි පිහිටයි.
මම මම මයි…එරික් පෙරේරා ..

Leave A Reply

Your email address will not be published.