කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රීක්ක තුනෙහි ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික්කය
හල්පිට ග්‍රාම නිලධාරී කොට්ඨශය
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨශය
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨශය
නිවුන්ගම ග්‍රාම නිලධාරී කොට්ඨශය
පොල්හේන ග්‍රාම නිලධාරී කොට්ඨශය
ගම්පහ දිස්ත්‍රික්කය
ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨශය
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨශය
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරී කොට්ඨශය
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨශය
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරී කොට්ඨශය
කළුතර දිස්ත්‍රික්කය
පිම්ඹුර ග්‍රාම නිලධාරී කොට්ඨශය
යටියන බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨශය