topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනාරක්ෂිත නම් වැඩට යන්න එපා…..ගැටළුවක් ආවොත් කියන්න අපි ඉදිරිපත් වෙනවා.

මේ මාධ්‍ය හමුව පවත්වන අවස්තාව වන විට රටේ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් සිදුව යන අවස්තාවක් බවත් සෞඛ්‍ය බලධාරීන් සති දෙකක පමන සිට රට සති දෙකකට වසා දමන ලෙස  පවසමින් සිටියදී මේ අමන පාලකයන් වගේ වගක් නැතිව රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට ගෙනවා ගන්නා මෙම අවස්තාවේ අනාරක්ෂිතනම් වැඩට නොයන ලෙසත් ඕනෑම නීතිමය ගැළුවකදී තමන් ඇතුළු පිරිස ඒ වෙනුවෙන් ඉදිරිපත්වන බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පළාත් සභා පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි විසින් මේ වන විට රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම සදහා නව චක්‍රලේඛයක් නිකුත්කර ඇති අතර ඔහු මෙම චක්‍රලේඛය නිකුත් කිරීමේදී තමන් විසින්ම මේ මස 05වනදා නිකුත්කළ චක්‍රලේකය කියවා හෝ නැති බවත් ඔහු මේ කර ඇත්තේ ඇග බේරා ගැනීමක් බව පවසන ධම්මික මුණසිංහ පෙන්වා දෙන්නේ මේ වනවිට වරකපොල, කොත්මලේ, අම්බලන්ගොඩ ,නෙළුව යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාල යන රාජ්‍ය ආයතන වල මේ වන විට දැඩි කොරෝනා ව්‍යාප්තියකට ගොදුරුවී ඇති බවයි.

ගර්භනී කාන්තාවන් වසංගත අවධානම පවතින අවස්තාවක පවා සේවයට ගෙන්වා ගැනීමතුල අවාසනාවන්ත ලෙස මේ වන විට දෙදෙනෙකු කොරෝනා වසංගතයට ගොදුරු වී මිය ගොස් ඇති බවද දින 100කින් ඇදන් 10000 සැදීමෙන් මෙම වසංගතය පාලනය කළ නොහැකි බවද සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමට කන්දී රාජ්‍ය සහ පෞද්ගතික අංශය තාවකාලිකව වසා දැමිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම රාජ්‍ය සේවකයන් මෙන්ම පෞද්ගලික සේවකයන් සේවයට වාර්තා කිරීම සදහා භාවිත කරන්නේ පොදු ප්‍රවාහනය බවත් පසුගිය දිනවල දුම්රිය මැදිරිතුල පැවති තත්වය තමා දෑසින්ම දැකගත්බව මෙන්ම එහි මීටරයක් තියා සෙන්ටිමීටරයක පරතරයක් හෝ තබා ගත නොහැකි මට්ටමක තද බදයකින් යුක්ත බව පෙන්වා දුන් ධම්මික මුණසිහ ආණ්ඩුව මේ කරමින් සිටින්නේ වැඩකරන ජනතාව වසංගතයට ගොදුරු කරීමක් බව වැඩිදුරටත් සදහන් කළේය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.