topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

facebook තහනම් කිරීමට පෙර ආණ්ඩුවේ මාධ්‍ය මගින් කළ වැරදි ප්‍රකාශවලට ගන්නා ක්‍රියාමාර්ග කිව යුතුයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි ව්‍යාජ මුහුණු පොත් ලක්ෂ 20ක් පමණ ඇති බවත් ඒවා තහනම් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් පවසා ඇත. එසේ නම් ජනාධිපතිවරණයට පෙර සහ පසු ආණ්ඩුවේ මාධ්‍ය බාවිතා කරමින් නිකුත්කළ ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් පළමුව ප්‍රකාශයට පත්කළ යුතු බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදව්ම්කරැ වන තැන්නේ ඤානාන්ද හිමියන් පවසයි. හිමියන් මේ බව සදහන් කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ කිරීමට යන්නේ මුහුණු පොත් හරහා රජයට එල්ලවන විවේචන මර්ධනය කිරීම සදහා බව පෙන්වා දෙන උන් වහන්සේ සදහන් කරන්නේ කොවිඩ් වසංගතය පවතින මේ මොහොතේ ඕනෑම අයෙකුට තම ගැටළු ඉදිරිපත්කර හැකි එකම මාධ්‍ය සමාජ මාධ්‍ය බවයි. ඉදිරියේදී සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් රැකියා විරහිත උපාධිධාරීන්ද විරෝධතා දැක්වීමට නියමිත බවද උන් වහන්නේ මෙහිදී පැවසීය.

එමෙන්ම උපාධිධාරීන් 60 000 රැකියා දෙන බව පැවසුවත් මේ වන විට ලබා දී ඇත්තේ රැකියා 53 000ක් වන අතර වයස අවුරුදු 45ට වැඩි උපාධිධාරීන් පිළිබදව ආණ්ඩුව මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා දී නොමැති බවත් 2020 වසරේ අලුතින් එකතුවූ උපාධිධාරීන් 5460ක් පමණ පිරිසක් සිට බවද තැන්නේ හිමියන් පෙන්වා දෙයි.

තවත් රැකියා 7000 පමණ ප්‍රමාණයක් ලබාදීමට ඇති බැවින් මෙම පිරිස් ඒ සදහා අනුයුක්තකර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට මෙන්ම අධාල අංශවලට ලිපි යොමුකර ඇතත් මේ වන තෙක් සාකචඡාවක් හෝ ලබා දීමට කටයුතුකර නොමැති බව පවසන හිමියන් සදහන් කරන්නේ ගමින් ගමට ගොස් ප්‍රශ්න විසදීම වෙනුවට උපාධිධාරී සියලුම ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත් දැන් ඇත්තේ සාකච්ඡාකර විසදුම් ලබා දීම බවත්ය.

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.