topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඩ් අවධානම හේතුවෙන් ජනතාවට නව මාර්ගෝපදේශ.

  • අද සිට 31 දා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට උදෑසන 4 දක්වා කාලයේදී දිවයිනේම වාහන ගමනා ගමනය සීමා වෙන අතර මෙම කාලයේදී පුද්ගල සංචරණ සීමා වෙයි. අත්‍යාවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නෑ.
  • භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අංක අනුව.
  • පොදු ප්‍රවාහන සේවා ආසන ගණනට පමණයි
  • කුලී රථයක දෙදෙනෙක් පමණයි
  • උපයෝගීතා සේවා අවම කාර්ය මණ්ඩලයක් යටතේ
  • රජයේ හා පෞද්ගලික ආයතන අවම කාර්ය මණ්ඩලයක් යටතේ
  • රැස්වීමක උපරිම සංඛ්‍යාව 10යි. (කොවිඩ් ප්‍රශ්න ගැන පමණයි)
  • අපනයනය අරමුණු කරගත් කර්මාන්ත ශාලා ජෛව බුබුලු අනුව පවත්වාගෙ යා හැකියි.
  • සුපිරි වෙළඳ සැල්/පොළ/ සියයට 25 ධාරිතාවයකින්
  • කෘෂිකර්මාන්තය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පවත්වාගෙන යා හැකියි
  • ජංගම වෙළඳුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි
  • ඉන්ධන හා ඉදිකිරීම් සේවා සෞඛ්‍යරාක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළ යුතුයි.
  • බන්ධනාගර වලට අමුත්තන් බෑ
  • රෝහල් මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුයි.
  • දිවා සුරකුම්, පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල උපකාරක පන්ති වසා තැබේ.
  • මංගල උත්සව තහනම් නමුත් විවාහයක් ලියාපදංචි කිරීමට 15කගෙන් යුත් කණ්ඩායමකින් සිදුකළ හැකියි.
  • අවමංගල උත්සව සඳහා උපරිමය 15යි පැය 24න් අවසන් කළ යුතුයි
  • උත්සව සාද එක්රැස්වීම් බෑ
  • පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් බෑ
  • ව්‍යායාම ශාලා මැයි 31 දා තෙක් වසයි
  • සිනමා ශාලා/සැණකෙලි ක්‍රීඩා ස්ථාන වසයි
  • අවන්හල් සියයට 25ක ධාරිතාවයකින්
  • මධ්‍යසාර අලෙවි සැල් විවෘත කිරීම උදෑසන 10 සිට සවස 6 දක්වා පමණයි
  • කැසිනෝ ඔට්ටු සම්බාහන ස්ථාන වසා තැබෙයි.

Leave A Reply

Your email address will not be published.