topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපති ඉලක්කයේ වැඩි වගකීම සමෘද්ධියටයි.

Studio_20170102_160454

දුප්පත්කම තුරන් කිරීමේ ජනපති ඉලක්කය සපුරා ගැනීමේ වැඩි වගකීම ඇත්තේ තම අමාත්‍යාංශයට බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක  පවසයි.

2017 වසරේ මෙම ඉලක්කය සපුරා ගැනීමට නම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 5000 ක් පමන පිරවිය යුතු බව පවසන ඇමැතිවරයා මෙම පුරප්පාඩු පිරවීම සඳහා මුදල් අමාත්‍යාංශය ඈලි මෑලි ගතියක් දක්වන බව සඳහන් කළේ 2017 වසරේ අමාත්‍යාංශ ඉලක්ක පිළිබඳව  අද (02) අමාත්‍යාංශ ඉහල නිලධාරීන්ගේ රැස්වීමක් අමතමිනි.

මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව දක්වන ඈලි මෑලි ස්වාභාවය පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා  දැනුම්වත් කර ඇතැයි ද කී ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශයේ ප්‍ර‍මාදය පිළිබඳව තමන් බලවත්සේ කණගාටුවන බවද ප්‍ර‍කාශ කළේය.

ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

“සමෘද්ධි ව්‍යාපාරය හරහා අප විසින් ගොඩ නැගූ බැංකු ව්‍යාපාරය, සමාජ ආරක්ෂණ ව්‍යාපාරය, නිවාස සංවර්ධන වැඩ වැනි දේ ශක්තිමත් ලෙස ගොඩ නැගුනා. නමුත් පසුගිය 10 අවුරුද්දක කාලයේ දී මේ බැංකුවල තිබූ මුදල් කුඩා ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සඳහා ප්‍ර‍මාණවත් ලෙස කළමණාකරණය කර තිබුනේ නැහැ. ඒ වගේම මේ දුප්පත් මිනිසුන් ඉතිරි කළ මුදල් නිවැරදිව ආයෝජනය කර තිබුනේ නැහැ. ඒ වගේම ඉතිරි කිරීම් වලට ලැබී තිබුනේ ඉතාම අඩු පොලී.

දැන් අප මේ මුදල් වලට වැඩි පොලී ලබා ගත හැකි තැන්වල ආයෝජනය කරන්න විවෘත ටෙන්ඩර් කිරීම් හරහා සමාගමක් තෝරාගෙන තිබෙනවා. ඒ වගේම මේ මුදල් රාජ්‍ය මුදල් නොවන නිසා පසුගිය කාලයේ විගණනය කිරීම් නිසි ලෙස සිදු වී තිබුනේ නැහැ. අප එයත් පුද්ගලික සමාගමකට බාරදුන්නා.

ඊලගට අපේ වගකීම තමයි මෙරට  97% ක් වන කුඩා ව්‍යවසායකයන්ට මුල ධනය සැපයීම.මෙම කුඩා ව්‍යාවසායකයන්ට මුල ධණය සැපයීම අප මේ වසරේ වේගවත් කරනවා 100 %කින් හේතුව ගම්මාන වල වසංගතයක් වී තියෙන ගිනි පොලී මාෆියාව වහාම ගම්මාන වලින් තුරන් කර දැමිය යුතුයි.ඒ වගේම සමෘද්ධියේ පුරප්පාඩු 5000 ක් පමන ඉතා ඉක්මනින් පිරවිය යුතුයි.ඒ සඳහා මුදල් අමාත්‍යාංශ අනුමැතිය ලැබෙනකන් අපි ඉන්නවා. නමුත් ඒ සඳහා මුදල් අමාත්‍යාංශය ඈලි මෑලි ගතියක් පෙන්වනවා. අපි මේ ගැන ජනාධිපතිතුමාව අගමැතිතුමාව දැනුවත් කර තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ මේ ස්වභාවය ගැන අප කණගාටු වනවා. කෙසේ වෙතත් ජනාධිපතිතුමා මේ වසර දිළිඳුකම පිටුදැකීමේ වසර ලෙස නම් කර තිබෙනවා. මේ වගකීමෙන් බලවත්ම වගකීම් කොටස අපිටයි පැවරිලා තියෙන්නේ යයි පැවැසී ය.

 

 

 

                   

   

   

 

 

Leave A Reply

Your email address will not be published.