topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාවේ සිනොෆාම් එන්නත් හැදීම බොරුවක්…WHO අනුමැතිය නැති සිනොවැක් ලංකාවේදී චූටි කුප්පිවලට දානවා.

සිනොෆාම් කොරෝනා එන්නත ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනවා යන්න අමූලික බොරුවක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න  සඳහන් කරයි.

මෙහිදී සිදුකිරීමට යන්නේ එන්නත් ගැලුම් තොග පිටින් ගෙනැවිත් මෙහිදී කුඩා කුප්පිවලට ඇසුරුම්කරණය බවත් ඔහු පවසයි. මෙසේ ඇසුරු කිරිමට යන්නේද ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැති දුන් සිනොෆාම් එන්නත නොව සිනොවැක් නම් චීනයේ වෙනත් එන්නතක් බවත් ඔහු පවසයි.

එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති බවත් සාර්ථකත්වයද ඇත්තේ 50%ට අඩුවෙන් බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය. විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.