topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව ගන්නා උත්සාහයට සම්පූර්ණයෙන් විරුද්ධ විය යුතුයි.

නීතිඥ චරිත් ගල්හේන.

සමාජ මාධ්‍ය සහ තොරතුරු තාක්‍ෂණයේ අද තියෙන දියුණුව එන්න කලින් මහජනතාව තොරතුරු දැන ගත්තේ සාම්ප‍්‍රදායික ක‍්‍රම මගින්. නමුත් මාධ්‍යයේ දියුණුවත් එක්ක මිනිස්සුන්ට අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස පුළුල් වුණා. මේ තත්වය තුළ ප‍්‍රකාශනයේ අයිතිය සීමා කෙරෙන තත්වයක් ඇති වෙන්නේ සමාජ මාධ්‍යයට වැට බඳින්න සාකච්ඡුා කෙරෙන පසුබිමක. මේ වෙනුවෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 120 වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පනත කියන වගන්ති දෙකකින් දැනට තිබෙන මර්දනය කි‍්‍රයාත්මක කරනවා. මේ අතරින් 120 වගන්තියේ පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීමේ ”ආණ්ඩුවේ වැරැුද්දක් එහෙම නැත්නම් පාලනයේ වැරැුද්දක්, යුක්තිය විසඳීමේ වැරදි හෝ දෝෂ නිවැරදි කර ගැනීමේ අදහසින් පෙන්වා දීමට නීතියෙන් සම්මත කරගෙන තිබෙන යම් කරුණක් පෙන්වා දීම” වරදක් නෙවෙයි කියලා පැහැදිලි කර තිබෙනවා. ඒ කියන්නෙ වැරැුද්දක් පෙන්වා දීම වරදක් නෙවෙයි කියලා 120 වගන්තියෙන් පැහැදිලි කරනවා.

 

පොදු අවකාශයේ තිබෙන පෝස්ට් එකක් මාස 4කට කලින් ෂෙයා කරලා තිබුණා. මාස 4කට පස්සේ මේ රජයේ නිලධාරියාව අත්අඩංගුවට ගන්න තිබුණු අවශ්‍යතාවය මොකක්ද? මුලූ රටම කොරෝනා කෙරෙහි අවධානය යොමුවෙලා තිබෙන අවස්ථාවක මේ අත්අඩංගුවට ගැනීම කරනවා. මේ අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයා හෝ සිදුකළ නියමකින් ගත්තා කියලා මම හිතන්නේ නැහැ. මර්දනයේ තිබෙන භයානකම තැන මෙතන. මර්දනය පිළිබඳ පළවැනි සංඥාව ආණ්ඩුවෙන් දෙනකොට වටේ ඉන්න නිලධාරීන් තමන්ගේ පෞද්ගලික කාරණාවලට ඒ මර්දනය අතට ගන්නවා. ඒ කියන්නේ ආණ්ඩුවෙන් සහ පාලනයට සම්බන්ධ පුද්ගලයන් කියන දෙයාකාරයකින් මර්දනය දියත් කරනවා. පවතින පසුබිම තුළ ආණ්ඩුව ගේන්න යන නීති රීති සම්බන්ධයෙනුත් විරෝධය මතු කරන්න  ඕනෑ කියලා මම විශ්වාස කරනවා. නියාමනයක් අවශ්‍යයි. නමුත් එයට මුවාවී සිවිල් කටයුතුවලට මැදිහත් වීම නොකළ යුතුයි. 120 වගන්තිය අදාළ වෙන්නේ ආණ්ඩු විරෝධී කැරැුල්ලක් වගේ එහෙම නැත්නම් ආණ්ඩු පෙරළීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධ තත්වයක්. එහෙම වගන්තියක් පරිසරය ගැන, සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ අඩුපාඩුවක් පෙන්වා දෙන අය මර්දනය කරන්න පාවිච්චි කරනවා නම් බරපතළ තත්වයක්.

 

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය පාලනය කරන්න ගේන්න යන නීති පද්ධතියට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න  ඕනෑ. එක පැත්තකින් රාජ්‍ය නිලධාරීන්ට, අනික් පැත්තෙන් තාරුණ්‍යයට ගැටලූ මතුවී තිබෙනවා. භාග්‍යා දැරිය සිංහරාජය සම්බන්ධයෙන් මත දැක්වීම වාරණය කරනවා නම්, පාරේ චිත‍්‍රයක් අඳින්න බැරි නම් අඳින චිත‍්‍ර පොලීසියෙන් ගලවනවා නම් උද්ඝෝෂණය කරන්න බැරිනම් තත්වය බරපතළයි. මිනිස්සුන්ගේ කට වහන්න වැට බැඳීම වෙනුවෙන් ගෙන එන සියලූ කරුණුවලට වහාම විරුද්ධ වෙන්න  ඕනෑ.

Leave A Reply

Your email address will not be published.