topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ වරාය බටහිර ජැටිය විකුණන හොර ගිවිසුම හෙළි කරනු – දුමින්ද නාගමුව.

කොළඹ වරාය බටහිර පර්යන්තයේ අයිතිය අදානි සමාගමට පැවරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව මැයි 3 වැනිදා හොර ගිවිසුමක් අත්සන්කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.ඊයේ (31) නුගේගොඩ පක්ෂ කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව ප‍්‍රකාශ කළේ පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව විසිනි. ඔහු පැවසුවේ වරාය සේවකයන් සටන් කර නැගෙනහිර ජැටිය විකිණීම පරාජය කළ පසුව ආණ්ඩුව විසින් හොර රහසේ මෙම විකිණීමේ ගිවිසුම අත්සන්කර ඇති බවයි.
එම මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම්ව දුමින්ද නාගමුව වැඩිදුරටත් මෙසේ පැවසීය.
”කොළඹ වරාය බටහිර ජැටිය, ඉන්දිය අදානි සමාගමට විකිණීම සදහා මැයි 3 වැනිදා ආණ්ඩුව විසින් ඇමති මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙන බවත් ඊට කැමැත්ත පළ කිරීෙමේ ගිවිසුමක් එදිනම අත්සන්කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. පහුගිය කාලෙ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව වරාය සේවකයන් ගෙන ගිය අරගලය අතරමැද ආණ්ඩුව නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියානු සමාගමට පැවරීමට තීරණය කළ බව ප‍්‍රකාශ කළා. සමහරු අරගලයෙන් මග හැර ගියේ බටහිර ජැටිය තව හදන්න හිතලවත් නෑ, නැගෙනහිර ජැටිය ආරක්ෂා වුණ නිසා දැන් ප‍්‍රශ්නයක් නෑ කියලා.
නමුත් දැන් ආණ්ඩුව අදානි සමාගමට බටහිර පර්යන්තයේ කොටස් 51%කුත් අදානි සමාගමේම දේශීය ඒජන්ත ජෝන් කීල්ස් සමාගමට තව 34%කුත් පවරලා වරාය අධිකාරියට ඉතිරි වෙන්නෙ 15%ක් පමණයි. මේ ජාතික සම්පත් විදේශ සමාගම්වලට දෙන්නෙ නෑ කියපු, දේශපේ‍්‍රමී නායකයන්ගෙ තීරණ. කොළඹ වරායෙ වඩාත්ම වාසිදායක ස්ථාන පහුගිය කාලය පුරාම චීනයට, ජපානයට විකුණගෙන කාලා, දැන් නැගෙනහිර ජැටිය විකුණන එක මහජන අරගලයකින් පරාජය කලාට පස්සෙ මේ විදියට හොර රහසෙ අදානි සමාගමට මේ වැදගත් කන්ටේනර් පර්යන්තය පවරලා තියෙන්නෙ.
මේ සම්බන්ධ සති අන්ත පුවත්පතකින් අනාවරණය කරන තුරු මේ රටේ පාර්ලිමේන්තුව දන්නෙත් නෑ, ජනතාවට හොරෙන්, ජවනතාව වෙනුවෙන් ගිය නියෝජිතයන්ට හොරෙන් ගිවිසුම අත්මසන් කර තිබෙන්නෙ. ඒ නිසා මේ හොර ගිවිසුම වහාම අනාවරණය කළ යුතුයි. මේ ආණ්ඩුවේ බොරු දේශප්‍රෙමීන් කියපු විදියට මේ ජාතික සම්පත් පවරාදීම දේශද්‍රෝහී ක‍්‍රියාවක්.
නැගෙනහිර ජැටිය සම්බන්ධ අරගලය කරන කොට 51%ක් තියාගෙන ඉතිරි ටික දුන්නට කමහක් නෑ කියපු මේ ආණ්ඩුවේ ඉන්න වීරවංශ වගේ බොරු දේශපේ‍්‍රමී මහත්තුරු දැන් මොකද කියන්නෙ කියලා අපි අහනවා. මේ ජැටිය අවුරුදු 35කට පවරා චෙන්නෙ බහලූම් මිලියන 3.5ක් මෙහෙයුම් කිරීමේ ඉලක්කයක් ඇතිව. මේක දැනට තියෙන වරාය මෙහෙයුම් හැකියාවෙන් බාගයක් මේ ජැටියෙන් කිරීමේ හැකියාව අත්පත් කරගන්න අදානි සමාගමට හැකි වෙනවා. ඒ නිසා මේ පැවරීම කියලා කියන්නෙ වරායෙන් බාගයක් පැවරුවා හා සමාන බවයි ගණනය කළ හැකි වෙන්නෙ.
මේ වරාය පර්යන්තය විකිනීම පැහැදිලිව රටට අනතුරක්, බොරු දේශපේ‍්‍රමි  මහත්තුරු මොනවා කිව්වත් මේ රටේ ආගම, ජාතිය ගැන කිය කියා, ජාතික කොඩිය ගහගෙන ඇවිත් යූඇන්පිය ගෙනාපු විකිණීමේ ප‍්‍රතපත්තියම ඉදිරියට ගෙන යන නව ලිබරල් ධනවාදය ක‍්‍රියාත්මක කිරීමේ පිළිවෙත බව අපි කියනවා. මේ වෙනකොට විපක්ෂයේ මහත්තුරු කියන්නෙ පාර්ලිමේන්තුවට හොරෙන් මේක කළ එක වැරදියි කියලා. අපි කියනවා යූඇන්පිය කරපු දේම කරන්නෙ මේ බොරු දේශපේ‍්‍රමී ආණ්ඩුව, ජනතාව රවටලා, ජාතික සම්පත් ආරක්ෂා කතරනවා කියලා පපුවට ගහගෙන ඇවිත් මේ කරන විනාශය නිසා ඉදිරි කාලයේ මේ රටේ ජනතාවගේ ආර්ථික සම්පත් සියල්ල විදේශ සමාගම් විසින් අත්පත් කරගනු ලබනවා. ඒක වැළැක්වීමට මහජන බලයක් ගොඩනැගීම හැර වෙන උත්තරයක් නෑ. ඒ වෙනුවෙන් අපි ජනතාවට ආරාධනා කරනවා මේ ආණ්ඩුවෙත් විපක්ෂයෙත් සැලැසුම් පරාජය කරමින් ජනතා බලයක් ගොඩ නගමින් මේ රටේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන පාලනයක් බිහි කිරීමට පෙරට එන්න කියලා.”

Leave A Reply

Your email address will not be published.