topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මූලික ඉල්ලීම් 4ක් වෙනුවෙන් සෞඛ්‍යය සේවකයන් සත්‍යග්‍රහයක් අරඹයි.

  • දෙවසරක් තිස්සේ ස්ථිර නොකළ අනියම්, ආදේශක සේවකයන් වහා ස්ථිර කරනු!
  • සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාවක් ලබාදෙනු!
  • ප‍්‍රවාහන, එන්නත්කරණ සහ ආරක්ෂිත උපකරණ ගැටලූ වහාම විසදනු!
    සේවක හිගය වහා පියවනු!
  • සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාදෙනු!

මෙම ඉල්ලීම් වෙනුවෙන් අද දින දහවල් 12.00 ට කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කෑගල්ල, කළුතර, මොණරාගල, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට ඇතුළු දිස්ත‍්‍රික් මහ රෝහල් සහ එරාවූර්, වාලච්චේන, ගම්පොළ ඇතුලූ දිවයිනේ බොහෝ රෝහල් ඉදිරිපිටදී විරෝධතාවක් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් සංවිධානයකර තිබුණි.

ඊට අමතරව ඉල්ලීම් දිනාගන්නා තෙක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී ආරම්භ කිරීමටද පියවර ගෙන ඇත. මෙම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක සිට අරගල කළද මේ වන තෙක් ඊට විසදුම් නොලැබීම නිසා මෙම ක්‍රියාමාර්ගය සදහා අවතීරණ වීමට සිදුවූ බවත් ඉදිරියේදී දිවයිනපුරා පිහිට රෝහල් ඉදිරිපිට සත්‍යග්‍රහයන් ආරම්භ කිරීම සදහා කටයුතු කරන බවද සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසීය. අද දහවල් රෝහල්වල පැවති උද්ඝෝෂණවල ඡයාරූප පෙලක්ද පහතින් දැක්වේ.

May be an image of one or more people, people standing, outdoors and tree

May be an image of 1 person, standing and outdoors

May be an image of one or more people, people standing and outdoors

May be an image of standing, road and text that says "දකුණු කොළඹ ශික්ෂණ රෝහල கொழும்ட தெற்கு போதனா வைத்தியசாலை Colombo South Teaching Hospit สพคส"

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.