topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2015ට සාපේක්ෂව 2016 දී ආර්ථික වර්ධනයක් – මහ බැංකුව.

Studio_20170104_074408

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනූව 2015 වසරේ තුන්වැනි කාර්තුවේ වාර්තා කරන ලද 5.6%ක වර්ධනයට සාපේක්ෂව 2016 වසරේ තුන්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.1%කින් වර්ධනය වී ඇතැයි 2016 දෙසැම්බර් මාසයට අදාළ ව මුදල් ප්‍රතිපත්තිය විවරණය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව 2016 වසරේ තුන්වන කාර්තුව තුළ දී සේවා ආශ්‍රිත ක්‍රියාකාරකම් 4.7%කින් වර්ධනය වී ඇති අතර කර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් 6.8%කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් අඛණ්ඩව දෙවන වරට පහළ යාමක් පෙන්නුම් කරමින් කෘෂිකර්මාන්ත ආශ්‍රිත ක්‍රියාකාරකම් වසරේ තුන්වන කාර්තුව තුළ දී 1.9%කින් සංකෝචනය වී ඇත.
2015 වසරේ අවසාන කාර්තුව තුළ පැවැති අඩු ආර්ථික වර්ධනයෙහි බලපෑම හේතුවෙන් 2016 වසරේ අවසාන කාර්තුව තුළ ද ආර්ථික වර්ධනය වඩා ඉහළ අගයක් ගැනීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.