topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෑතකාලීනව පොලිස් අත් අඩංගුවේ සිදුවූ එකොලොස් වැනි මරණය මඩකලපුවෙන්.

පොලිස් අත්අඩංගුවේදී මඩකලපුවේ ඉරුදයපුරම්හි පදිංචිව සිටි විසි එක් හැවිරිදි චන්ද්‍රන් විධුෂන් නමැති තරුණයෙක් මරණයට පත්ව තිබේ. පොලිස් ඔත්තු සේවා විසින් අත් අඩංගුවට ගන්නා ලද චන්ද්‍රන් විධුෂන්ව වධහිංසාවලට ලක් කොට ඝාතනය කරන ලද බව ඔහුගේ ඥාතීන් චෝදනා කරයි.

ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී අත් අඩංගුවට ගත් සිය පුතුට මාංචු දමා පැයක පමණ කාලයක් පොලිස් නිලධාරීන් පහර දුන් බව තරුණයාගේ මව පවසයි. ඥාතීන් පවසන ආකාරයට රාත්‍රියේ අත්අඩංගුවට ගත් චන්ද්‍රන් විධුෂන් මිය ගිය බව පොලීසිය විසින් පසුදින උදෑසන ඥාතීන්ට දන්වා ඇත. සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තරුණයාට පහර දෙන ආකාරය ගම් වැසියන් විසින්ද දැක තිබෙන බවයි. ඔවුන් පවසන්නේ විධුෂන්ගේ හිසේ සහ බෙල්ල ප්‍රදේශයේ තුවාල දක්නට ලැබුණු බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනාවක් මත චන්ද්‍රන් විධූෂන් තරුණයා අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසා තිබේ. මෑතකාලීනව පොලිස් අත් අඩංගුවේ සිදුවූ බවට වාර්තා වන එකොලොස් වැනි මරණය මෙයයි.

Leave A Reply

Your email address will not be published.