topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික රෝහලතුල උණුසුම් තත්වයක්…පොලිසිය වගකිව යුතුයි…සත්‍යග්‍රහය දිගටම.

සෞඛ්‍ය සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන කොලඹ ජාතික රෝහල් පරිශ්‍රයතුල ආරම්භකර තිබූ සත්‍යග්‍රහය පවත්වාගෙන ගිය අට්ටාලය ඊයේ රාත්‍රී පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමත් සමග මේ වන විට රෝහල් භූමියතුල සෞඛ්‍ය සේවකයින් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇත. මේ තත්වයට වගකිව යුත්තේ පොලීසිය බව රෝහල් සේවකයන් පවසයි.

පොලිසියට මේ ප්‍රශ්නය විසදිය නොහැකි බව සදහන් කරන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පොලිසිය ප්‍රකාශකර සිටියේ සෞක්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කොට විසදුම් රැගෙන එන ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විටත් රෝහල් පරිශ්‍රයතුල උණුසුම්කාරී තත්වයක් පවතින බවට වාර්තා වන අතර සෞඛ්‍ය සේවකයින් බොහෝ පිරිසක් රෝහලට ඇතළුවන දොරටුව ඉදිරිපිටදී පොලිසියට විරෝධය දක්වමින් සිටින බවට වාර්තා වේ.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.