topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති මහින්ද රාජපක්ෂගේ වෙබ් අඩවිය තවමත් අනතුරේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය පසුගිය 2 වනදා සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව අනාවරණය කරලීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අනාවරණයෙන් පසුව එම වෙබ් අඩවිය යතාතත්වයට පත් කරලීමට කටයුතු කර තිබුනත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය තවමත් අනාරක්ෂිත තත්වයේ පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය. පාසල් සිසුවෙකුට පවා අග්‍රාමාත්‍ය වරයාගේ වෙබ් අඩවියට ඉතා පහසුවෙන් පිවිස සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

තවද අග්‍රාමාත්‍ය වරයාගේ නිළ වෙබ් අඩවිය පෙබරවාරි 21 වනදා පටන් හදුනා නොගත් හැකරුන් (46rw4ci) පිරිසකගේ තෝතැන්නක් බවට පත්වී තිබී ඇති බවට හදුනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත.

අග්‍රාමාත්‍ය වරයාගේ නිළ වෙබ් අඩවියට පරිබාහිරව පවතින අග්‍රාමාත්‍යවරයාට අයත් තවත් වෙබ් අඩවියක් වන mahindarajapaksa. Live නම් වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබෙන බව නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Leave A Reply

Your email address will not be published.