topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසිය බලහත්කාරයෙන් අට්ටාලය ගලවයි…..හරි අපි බලාගමු සුගතානන්ද හිමියන් කියයි.

සෞඛ්‍ය සේවක ඉල්ලීම් මුල්කරගනිමින් කොළඹ ජාතික රෝහල් භූමියතුල ආරම්භකර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය පවත්වා ගෙන ගිය අට්ටාලය ඊයේ (03) රාත්‍රී පොලිසීය විසින් බලහත්කාරයෙන් ගලවා ඉවත් කිරීමට කටයුතුකර ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසයි.

පොලිසයේ 70 පමණ පිරිසක් ලොරි රථයකින් සහ ජිප්රථ දෙකකින් පැමිණ රාත්‍රී 11.15 පමන මෙය සිදුකර ඇති බවත් ඒ සදහා අධිකරණ නියෝගයක් තිබේ යැයි පැවසුවද එය පෙන්වීමට හෝ කියවීමට කටයුතු කර නොතිබූ බවත් එසේ අධිකරණ නියෝගයක් තිබුනේ නම් රාත්‍රි කාලයේ පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි පවසන සුගතානන්ද හිමියන් සදහන් කරන්නේ මේ කරමින් සිටින්නේ පොලිසිය යොදමින් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම බවද පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අට්ටාලය නොමැතිවද වර්ෂාව මධ්‍යෙය් මේ වන විට සත්‍ය ග්‍රහය හතරවන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඉල්ලීම් ලබා දීම වෙනුවට රාජ්‍ය ත්‍රස්තවාදය යොදවන්නේ කම් ආන්ඩුවට පැවසීමට ඇත්තේ හරි අපි බලාගමු යන්න බවත් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පවසන අතර කෙතරම් මර්ධනකාරී ක්‍රියා පිළිවෙතක් ආණ්ඩුව ගෙන ගියත් ඉල්ලීම් දිනා ගන්නා තෙක් සටන අත් නොහරින බව පවසයි.

එමෙන්ම මීට වඩා මර්ධනය තිබූ අවස්තාවල පවා තමන් සටන් මෙහෙය වීම සදහා කටයුතුකර ඇති බව අතීතයෙන් සොයා බලා වාර්තා ලබා ගන්නා ලෙස ආණ්ඩුවට මතක්කර දෙන බවත් එසේ මර්ධනයට බයේ පැන යන වෘත්තීය සමිතියක් නොවන බවද පෙන්වා දෙයි. මේ අතර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉදිරයේදී තවත් දැඩි කිරීම සදහා ක්‍රියා කරන බවද සුගතානන්ද හිමියන් පවසයි.

වර්ජන ක්‍රියාවලියක් සදහා අවතීරණ නොවී සත්‍යග්‍රහයක නිරත වූයේ රටේ පවතින වසංගත තත්වය ගැන තම සංගමයට අවබෝදයක් තිබෙන නිසා බවත් ආණ්ඩුවේ මේ නිවට ක්‍රියාවන් හේතුවෙන් මෙය සමස්ත රෝහල් කාර්ය මණ්ඩල එක්ව කරනු ලබන වර්ජනයක් දක්වා මෙය දික් ගැස්සෙනු ඇති බවද හිමියන් පෙන්වා දෙයි. එසේ නොවන්නට නම් ආණ්ඩුවේ නිවට ක්‍රියාවන් නවතා දමා සෞඛ්‍ය සේවය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය මූලික පහසුකම් සපයන ලෙසද සුගතානන්ද හිමියන් අවධාරණය කරයි.

(පහතින් දැක්වෙන්නේ එම අට්ටාලය පොලිසිය විසින් ගලවා දමන අවස්තාවේ ඡායාරූප සහ ඉන් අනතුරුව සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වා ගෙන යන ආකාරයයි.)

May be an image of one or more people, road and street

May be an image of outdoors

May be an image of one or more people and outdoors

May be an image of one or more people and outdoors

May be an image of tree, road and street

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.