topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200 000 ආසන්නයට….වෛරසය සමාජගත වී නැහැ.

ඊයේ  (04) දිනයේ මෙරටින්  වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3410ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 199 254 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි.

සමස්ත ආසාදිතයින්ගෙන් 164 281 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 33 317 ක් බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ක් 1656ක් දක්වා ඉහල ගොස් ඇත.ඒ් ඊයේ (04) වාර්තා වූ කොවිඩ් මරණ 48ත් සමඟයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.