topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිරිදෙන දරුවන් සිටින සියලූ සේවිකාවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලයි.

මේ වනවිට පවතින වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යනුයේ අවම සේවකයින් සංඛ්‍යාවක් යොදා ගනිමින් වන අතර ඒ අතර සියලූ ගර්භණි නිලධාරීන් සේවයට කැඳවීම නවත්වා ඇත. එහෙත් තම  ඉල්ලීම වුයේ කිරිදෙන දරුවන් සිටින සියලූ නිලධාරීනියන්ට ද යම් සහනයක් ලබාදෙන ලෙස බව ඒ්කාබද්ධ සංවර්ධන නිලධාරී සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි. ඔහු නැවත වරක් ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ කිරිදෙන දරුවන් සිටින සියලූ නිලධාරීනියන්ට ද යම් සහනයක් ලබාදෙන ලෙසයි. එම ලිපියද  පහතින් දැක්වේ.

ලේකම්,
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
නිදහස් චතුරශ‍්‍රය,
කොළඹ 07.

ලේකම්තුමනි,

කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීම.

01.මේ වනවිට පවතින වසංගතය හේතුවෙන් රාජ්‍ය සේවය පවත්වාගෙන යනුයේ අවම සේවකයින් සංඛ්‍යාවක් යොදා ගනිමිනි. ඒ අතර සියලූ ගර්භණි නිලධාරීන් සේවයට කැ`දවීම නවත්වා ඇත. අපගේ ඉල්ලීම වුයේ කිරිදෙන දරුවන් සිටින සියලූ නිලධාරීනියන්ට ද යම් සහනයක් ලබාදෙන ලෙසයි.

  1.  මේ අතර ජුනි මස 8 දිනHA/3/3/57-1  අංක සහිත ලිපිය මගින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් ලිපියක් මගින් දන්වා ඇත්තේ වසරකට වඩා අඩු වයසැති දරුවන් සිටින ග‍්‍රාම නිලධාරිනියන් සහ සංවර්ධන නිලධාරිනියන් සේවයට නොකැ`දවන ලෙසයි.

  2.  පවතින වසංගත තත්වය තුළ කිරිදෙන දරුවන් සහිත සියලූ කාන්තා සේවිකාවන්ට යම් සහනයක් ලබාදීමට නොපමාව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
මෙයට,

ධම්මික මුණසිංහ
ලේකම්
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය

 

Leave A Reply

Your email address will not be published.