topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංචාරක ක්‍ෂෙත්‍රය සහ සේවක රැකියා සුරක්‍ෂිත කර ගැනීමට මැදිහත් වන්නැයි රජයෙන් ඉල්ලයි.

කොවිඩ් වසංගත තත්වය හමුවේ සංචාරක ක්‍ෂෙත්‍රය සහ සේවක රැකියා සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

ලෝක වසංගත තත්වයක් වූ කොවිඩ්-19 වෛරසය අප රට තුළ 2020 මාර්තු සිට පැතිරීම ඉහල යාමත් සමග ලොව අනෙකුත් රටවල් මෙන්ම එයින් රටත් ජනතාවත් ආරක්‍ෂාකර ගැනීම රජයේ මූලික වගකීමකි.

මෙම වසංගත තත්වය සංචාරක ක්‍ෂෙත්‍රයත්, එහි ඍජු සේවයේ නියුතුව සිටින 180000 ක් ඇතුලූව වක්‍ර සේවාවන් හි යෙදෙන 400000 කට වැඩි පිරිසක් ද සේවාව සපයන මෙම ක්‍ෂෙත්‍රයේ සමස්තයක් වශයෙන් ගත් කළ 600,000 ක් පමන සේවයේ යෙදී සිටී. විවිධ අවස්ථාවන් හි රට තුළ රැළි ලෙස පැමිණි #කොවිඩ් වසංගත තත්වය හමුවේ ඔවුන් ආර්ථික අර්බූදයකට සහ ජීවිත අවදානමකට ලක්ව ඇත.

වාර්ෂිකව රු.මිලියන 4500 ක් පමණ අප රට තුළට ගෙන එන, එමෙන්ම අප රටේ ජාතික ආදායමට 4.3%ක් උපයා ගැනීමට දැඩි කැපවීමක් සිදුකළ මෙම 600,000ක් පමණ වූ හෝටල් සේවයේ යෙදෙන්නන් මෙන්ම හෝටල් හිමියන්ටත් සහන සලසමින්, මෙම ව්‍යාපාරය නගා සිටුවීම සඳහා රජය කඩිනමින් මැදිහත් විය යුතු වේ.

මේ සම්බන්ධයෙන් මෙයට පෙර ද අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය ලෙස අප විසින් සංචාරක ඇමති ලෙස ඔබතුමාගෙත්, ජනාධිපති තුමා, අගමැති තුමා සහ ගරු කම්කරු අමාත්‍ය තුමාගෙත් අවධානය යොමු කරවීමට ලිඛිත දැනුම් දීම් කර තිබේ.

තවද, මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා යම් සහනයක් ලබාදීමට ජාතික කම්කරු උපදේශක සභාවේ ද සාකච්ඡාවට බඳුන් කර ගැනීමට අප සංගමය මැදිහත් විය. එහෙත් එහිදී ගනු ලබන තීන්දු තීරණ මෙම සේවකයන් හට සාධාරණයක් නොවූ බැවින් අප එයට එකඟ නොවූහ. එලෙස සංචාරක ක්‍ෂෙත්‍රයත්, සේවකයිනුත් රැකගැනීම වෙනුවෙන් ඉදිරි වැඩ පිළිවෙලක් සාකච්ඡා කර ගැනීමට විවිධ ලෙසින් උත්සාහ ගත්තද එය අද වනවිටත් නොසලකා හැර ඇත.

එමෙන්ම සෞඛ්‍යමය තත්වයන් ද්විතීය කරමින් හෝටල් තුල සංචාරකයින් සඳහා සේවා සැපයීමේදී සහ අදටත් ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන හා හෝටල්, රෝහල් බවට පත්කිරීමත් සමග සේවකයින් බරපතල අවදානමකට වර්තමානයේදී ගොදුරු වී ඇත. මෙම අවදානමෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ගෙන එන්නත් ලබාදීම හෝ තවමත් සිදුව නැත. මේ වනවිට බොහෝ හෝටල් සේවකයින් හට #කොවිඩ් රෝගය වැළඳී ඇත. එමෙන්ම බොහෝ සේවකයින් හට රැකියා අහිමි වීමෙන් හා ආදායම් අහිමි වීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇත.

එබැවින් හෝටල් සේවකයින්ගේ ප්‍රධාන සේවක එකතුව වන අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය ලෙස අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම තත්වය සැලකිල්ලට ගෙන ඉහත කී අයුරින් දුෂ්කරතාවයන්ට මුහුණපා සිටින හෝටල් සේවකයින් හට මෙම වසංගත තත්වය
පහව ගොස් යථා තත්වයට පත්වන තුරු පහත සඳහන් සහන ලබාදීමට කටයුතු කිරීම සඳහා අවධානය යොමු කරන ලෙසය.

 සියලූ හෝටල් සේවකයන් හට රු. 15000/= ක අන්තර් දීමනාවක් ලබාදීම,

කොවිඩ් එන්නත හෝටල් සේවකයින් හට ප්‍රමුඛස්ථානයේ ලා ලබාදීම,

 ලබාගත් බැංකු ණය පොලී එකතු නොකර කාලය දීර්ඝ කර දීම,

 2020 වනවිට සේවයේ නියුතුව සිටි සියලූ හෝටල් සේවකයින් සඳහා වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීම,

 ජීවිත රක්‍ෂණයක් ලබාදීම.

එසේ නොවන්නේ නම් මෙම ව්‍යාපාරය ආරක්‍ෂා කර ගැනීමටත්, සේවක රැකියා සුරක්‍ෂිත කර ගැනීමටත්, සංචාරක ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ අනෙකුත් ජීවනෝපාය මාර්ග පත්ව ඇති අර්බූදය විසඳා ගැනීමටත් කළ යුතු මැදිහත් වීම් වලට වෘත්තීය සමිතියක් ලෙස අපට ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.

එබැවින් මෙය හුදෙක් කාර්මික ආරවුලක් සේ නොසලකා හරිමින් හෝටල් සේවකයින් පීඩාවට පත් නොකර සියලූ හෝටල් සේවකයින් මෙන්ම සංචාරක ක්‍ෂෙත්‍රයත් රැකගැනීම වෙනුවෙන් ඔබතුමා ඇතුලූ රජයේ මැදිහත් වීම වහාම ලබාදීමට කටයුතු කරන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය වෙනුවෙන්,
වසන්ත සමරසිංහ
සභාපති

Leave A Reply

Your email address will not be published.