topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉල්ලීම් නොලැබුනොත් හෝටල් සේවකයින් පාරට.

හෝටල් සේවකයින්ට රු. 15,000 ක සහන දීමනාවක් ලබාදීම, කොවිඩ් එන්නත ලබාදීම, ණය සඳහා පොලී රහිත සහන කාලය දීර්ඝ කිරීම, සේවයේ නියුතු සියලු හෝටල් සේවකයින්ට වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීම, රක්‍ෂණ ආවරණයක් ලබාදීම යන ප්‍රධාන ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකර සිටින බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ සභාපති නීතීඥ ජානක අධිකාරී පවසයි.

ආණ්ඩුව විසින් කෝටි ගණනින් වන වාහන ගෙන්වා සුඛෝපභෝගී ජීවිතය පවත්වාගෙන යාමට සැලසුම් කරද්දී කිසිදු ආදායමක් නොලබන හෝටල් සේවකයින් සඳහා කිසිදු දීමනාවක් ලබාදීමට මේ දක්වා කටයුතු කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මොන සීමාවන් දැම්මත් ඉදිරියේදී හෝටල් සේවකයින් සමග පාරට බැසීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.