topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට ව්‍යාපෘති ගිවිසුම් හදන්න ඇමති අනු කමිටුවක්.

Studio_20170106_083801

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත ඇමැති මණ්ඩලය මේ විශේෂ ඇමැති අනු කමිටුව  පත් කළ බව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහ ප්‍රකාශ කෙළේය. විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සභාපතිත්වය දරන මේ කමිටුවට තවත් ඇමැතිවරු පහක් ඇතුළත් බවද මලික් සමරවික්‍රම  වැඩි දුරටත් කීය.

මුදල් අමාත්‍යාංශයේ  පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මලික් සමරවික්‍රම  මේ බව කියා සිටියේය.

මුදල් ඇමැති රවී කරුණානායක, වරාය හා නාවුක කටයුතු ඇමැති අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක සහ තමා ඊට ඇතුළත් බවද මලික් සමරවික්‍රම  කීය. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම් තුනක් අස්සන් තැබීමට නියමිතය. ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන රජය පාර්ශ්වයෙන් චයිනා මර්චන්ට් සමාගම අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමක් ආරම්භකර එය මෙරට ලියාපදිංචි කරන බව කී ඇමැතිවරයා ඒ සම්බන්ධ ගිවිසුමක් අස්සන් තැබෙනු බවද දන්වා සිටියේය. ඊට අමතරව මේ සමාගමට හම්බන්තොට වරාය බිමේ ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට 99 අවුරුදු බදු ක්‍රමයට ඉඩම් ලබාදීම පිළිබඳව ගිවිසුමක් අස්සන් තැබිය යුතු වේ. මේ ගිවිසුම් දෙකට අමතරව ශ්‍රී ලංකාව හා චීනය අතර වරාය සංවර්ධනය සම්බන්ධ ව්‍යාපෘතියේ මූලික එකඟතා ගිවිසුම අස්සන් තැබීමට ද සිදු කළ යුතු වෙයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසය නිමාවීමට පෙර මේ ගිවිසුම් තුනට අස්සන් තැබීමට හැකි වනු ඇතැයි මලික් සමරවික්‍රම  බලාපොරොත්තු ‍පළ කළේය.

 

Leave A Reply

Your email address will not be published.