topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අරගලය අත්නොහරින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය මෙන්ම එහි පරීක්ෂණ හා විමර්ශන පිළිබඳව අදහස් ඇතුළත් ලිපියක්  දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමුකරන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසති. එම ලිපිය යොමුකළ බව සදහන් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි මෙසේ සදහන් කළේය.

“ජනාධිපතිවරයාට අද ලිපියක් ලබාදෙනවා. පස්කු ප්‍රහාරයේ විමර්ශන විග්‍රහ කරලා බලලා තමයි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි සියලුම දේශපාලන පක්ෂවලට දැන්වූවා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ.”

Leave A Reply

Your email address will not be published.