topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදි ලසන්ත රුහුණගේට අමුතුම තාලයේ ඇමතුමක්.

සීඩී වික්‍රමරත්න මහතා

පොලිස්පති

ශ්‍රී ලංකා පොලීසිය

දිනුම් ඇදීමක් පිළිබඳ ව්‍යාජ දූරකථන ඇමතුමක් ගැන පරීක්ෂණයක් කරන ලෙසට දැනුම්දීම

අගෝස්තු 14 වැනිදා දහවල් 12.39ට පමණ මාගේ දූරකථන අංකයට 0741840442 යන දූරකථන අංකයෙන් ඇමතුමක් ලැබුණි. ඩයලොග් ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් අමතන බව කියමින් මගේ නම කියා ඇමතූ තැනැත්තියක් විමසා සිටියේ ඩයලොග් මෙගා වාසනා දිනුමක් මට හිමි වී ඇති බවත්, ලැබෙන දැනුම්දීම් නොබලන්නේදැයි අසන ලදී.

මා කීවේ ලැබෙන ඇමතුම් දැනුම්දීම් බලන බවත් එවැනි දැනුම්දීමක් නොදුටු බවත්ය. මා භාවිතා කරන්නේ මගේම දූරකථනයදැයි අසා ඔව් කී විට එය තහවුරු කිරීම සඳහා මගේ ජාතික හැඳුනුම්පත් අංකය විමසා සිටි අතර ඉන්පසු මාගේ රැකියාව කුමක්දැයි විමසා සිටින ලදී.

මා වර්තමානයේ අනිද්දා පුවත්පතේ සේවය කරන බව කීමෙන් පසු පසුව ඇමතුමක් ලබාදෙන බව පවසා දූරකථන සම්බන්ධතාව අවසන් කරන ලදී.

මෙම දූරකථන ඇමතුම පිළිබඳ විශාල සැකයක් ඇති වූ බැවින් ඉහත කී දූරකථන අංකය පිළිබඳව ඩයලොග් ආයතනයෙන් විමසීමක කළ අතර එය ව්‍යාජ ඇමතුමක් බව දැනගන්නට ලැබුණි.

ඒ අනුව ඉහත සඳහන් ආකාරයට දූරකථන ඇමතුමක් ලබා ගත්තේ දිනුම් ඇදීම් පිළිබඳ ව්‍යාජ තොරතුරු මිනිසුන්ට ලබා දී ඒ මගින් මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත පිරිසක් බව පැහැදිලිය.

එම නිසා මට හට එම ව්‍යාජ ඇමතුම ලබාදුන් ඉහත සඳහන් දූරකථන අංකය පිළිබඳ පරීක්ෂා කර මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පිවරක් ගන්නා ලෙස මේ මගින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. එසේම මේ පිළිබඳ මා වැඩිදුරටත් දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

ස්තූතියි.

ලසන්ත රුහුණගේ
නියෝජ්‍ය කතෘ
අනිද්දා පුවත්පත’

Leave A Reply

Your email address will not be published.