topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපක්‍ෂපාති පරීක්‍ෂණයක්‌ මහින්ද ඉල්ලයි.

Studio_20170111_152518

හම්බන්තොට පැවැති සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වූ මහා සංඝරත්නයට හා සාමාන්‍ය වැසියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධව රජය වහා සාධාරණ හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  පවසයි. සත්‍යග්‍රහයට පහර දුන් මැරයන් නිදැල්ලේ සිටියදී පහරකෑමට ලක්‌වූ අය අත්අඩංගුවට  ගෙන ඇති අතර එසේ කළේ කුමක නීතියකට අනුවදැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

පසුගියදා හම්බන්තොට සිදු වූ කලබලකාරී තත්ත්වය සම්බන්ධව  කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ මහින්ද රාජපක්‍ෂ  මහා සංඝරත්නයට සිවුරු ගලවා පහර දිය යුතු බවට නියෝග කළ පුද්ගලයා කවුදැයි පරීක්‍ෂණවලින් පසු වහා රටට හෙළි කළ යුතු බව ද අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

මහා සංඝරත්නයට පහර දෙන්න යෑයි කරන ප්‍රකාශයක්‌ අපට ඇසුණා. ඒ සමඟම තත්ත්වය උණුසුම් වුණා. මෙම සිද්ධියෙන් ගුටි කාපු පිරිස අත්අඩංගුවේ. ගහපු උදවිය නිදැල්ලේ. කොළඹින් පැමිණි පිරිසක්‌ මෙම පහරදීමට මුල්වුණා. මගේ තංගල්ල නිවසේ ආරක්‍ෂාවට හිටිය පොලිස්‌ නිලධාරීන් 35 දෙනා මේ හදිසියේ ඉවත් කළේ මගෙන් පළිගන්නයි. ඉවත් කළ පිරිස ඉල්ලලා රජයට මා බලපෑම් කරන්නේ නැහැ.

Leave A Reply

Your email address will not be published.