topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විකුණන්න මේවා රාජපක්ෂලගේ දේපල නෙවෙයි…ජනතා දේපල රැකගැනීමට ඒකාබද්ධ සටනකට සූදානම්.

කැබිනට් මණ්ඩලයට පවා නොදන්වා දිවිත්ව පුරවැසි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් කෙළවරපිටිය LNG විදුලි බලාගාරය  ඇමරිකන් සමාගමකට විකිණීම සදහා මහ රෑ අතසන් තබා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි.

වසංගතය බාවිතා කරමින් මේවන විට මහජන දේපල විකිණීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින බවත් මේවා මෙසේ විකුණන්න මේවා රාජපක්ෂ වරුන්ගේ දේපල නොව මහජනතාවගේ සහ ඉදිරි පරම්පරාවේ දේපල බව ඔහු ආණ්ඩුවට මෙන්ම රටේ ජනතාවටද මතක් කර දෙයි.

මේවා විකිණීමට විරුද්ධව වෘත්තීය සමිති කම්කරුවන් ශිෂ්‍යයන් සහ මහජනතාව පාරට බැසීම වැලැක්වීම සදහා මේ වන විට නිරෝධායන නීතිය සහ හදිසි නීතිය බාවිතා කිරීම ආණ්ඩුව සිදුකරමින් සිටින බව පෙන්වා දෙන පුබුදු ජයගොඩ සදහන් කරන්නේ දැන් සිදුකර යුතුව ඇත්තේ වසංගතයෙන් ආරක්ෂා වෙමින් රාජපක්ෂ වසංගතය පැරදවීම  සදහා සියලුම දෙනා වාද බේද පසෙකලා එක් වියයුතු බවයි.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.

මේ LNG බලාගාරය විකීණීම සදහා කටයුතු කරලා තියෙන්නේ නියමිත ටෙන්ඩර් පටිපාටිය පවා උල්ලංගනය කරමින් අපි ඒ වෙනුවෙන් ගන්න පුලුවන් උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්න බලා පොරොත්තු වෙනවා. අපි කියනවා මේවට සම්බන්ධ වෙන රාජ්‍ය නිලධාරීන්ට ද්විත්ව පුරවැසි බැසිල්  කොමිස් කුට්ටියත් අරගෙන ඇමරිකාවට පැනගනියි. අන්තිමට දඩුවම් විදින්න වෙන්නේ ඔය ඉහල නිලධාරීන්ට කියලා. මොකද මේ රටේ හැමදාම රාජපක්ෂවරු බලයේ ඉන්නේ නැහැ. හැමදාම ජනතාවට බොරු කියලා අන්දන්නත් බැහැ. ඉදිරියට අපි සියලුම පක්ෂ වෘර්තීය සමිති ඇතුළු රටට ආදරය කරන සියලුම දෙනා වාද බේද නොසලකා එකට එක් කරනවා . අපි මේ වෙන කොටත් ඒ සදහා සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. අපි මේවට විරුද්ධව එකාබද්ධ ක්‍රියාමාර්ග වලට එක්වෙන්න සූදානම්.

ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා නිරෝධායන නීති හදිසි නීති බාවිතා කරලා මේවා මර්ධනය කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මෙවර අපි සියලුම දෙනා ජනතා දේපල රැක ගැනීම සදහා එක වේදිකාවකට ගේන්න කටයුතු කරනවා. 

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.