topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව ඇමති අතට.

Studio_20170118_142817

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා වෙත  පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින්  එම අමාත්‍යාංශයේ දී භාරදීඇත. අදාළ වාර්තාව මේ මස 31දිනට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා මෙහි දී සඳහන් කළේය.

එම සීමා නිර්ණය වාර්තාව අවස්ථා දෙකකදීම ඇමැතිවරයාට භාරදීමට උත්සාහ කළත් එහි තිබූ අඩුපාඩු නිසා එම වාර්තාව භාර ගැනීම ඇමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. සීමා නිර්ණය වාර්තාවට අත්සන් කළ යුතුව තිබූ එජාප නියෝජිතයා පෙරේදා (16) අත්සන් කරනු ලැබූ අතර සම්පූර්ණ කරනු ලද පිටපත් තුනකින් භාෂා තුනෙන්ම සමන්විත පොත් කාණ්ඩ 45කින් සම්පූර්ණ කර ඇති වාර්තාව මෙලෙස භාරදුන්නේය.

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි  ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව නිවරදිව කිරීමට මේසා කාලයක් ගතවූ බවත් ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කළ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවලට තම ස්තුතිය පිරිනමන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.