topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වසර 05ක පමණ සිට 23%ත් 25%ත් අතර සිසුන් ගැනීමේ අඩුවක්.

Studio_20170124_100651

විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨ සහ කෘෂි විද්‍යාවලට සිසුන් බඳවා ගැනීම් පසුගිය වසර 05ක පමණ සිට 23%ත් 25%ත් අතර ප්‍රමාණයක් අඩුවන බව සමාජ සමානාත්මතාවය සඳහා ආචාර්යවරු සංවිධානය පැවැසුවේය.

එම සංවිධානයේ ආචාර්යවරු පිරිසක් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍රපීඨයේ පිඨාධිපති මාහාචාර්ය චන්දන අබේරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත විද්‍යාඅංශයේ අංශාධිපති ආචාර්ය අනුර කරුණාතිලක, රුහුණු විශ්වවිදයාලයේ ගණිත අංශයේ අංශාධිපති ආචාර්ය අජිත් ද මෙල්, රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යන අංශයේ කථිකාචාර්ය ආචාර්ය ජිනසේන හේවගේ, ඉතිහාස අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේව මයිකල්, සමාජවිද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති උපාලි පන්විලගේ, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුල සමරකෝන් සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අසේල රංගදේව ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත විද්‍යා අංශයේ අංශාධිපති, ආචාර්ය අනුර කරුණාතිලක  සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨ සඳහා සිසුන් 3500ක් පමණ බඳවා ගන්නා බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය නිල ලේඛනවල සඳහන් කර තිබුනද පසුගිය වසර 05ක 06ක සිට සෑම වසරකම පාහේ යම් යම් හේතූන් නිසා සිසුන් 703ක පමණ පිරිසක් පුරප්පාඩු වන බවත් එම පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය මැදිහත්වීම විශ්වවිදාල ප්‍රතිපාදන කොමිසම විසින් සිදු නොකරණ බවත් ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු විවිධ මට්ටමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග අවස්ථා ගණනාවකදීම මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර ඇති නමුත් ඒ සඳහා විද්‍යානුකූල වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තවමත් සමත් වී නැති බවත්  පැවසීය.

මූලික සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නොහැකිව සිටින බැවින් කඩිනමින් මෙම පුරප්පාඩු පුරවන්නේනම් තවත් සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබෙන බව වැඩි දුරටත් අවධාරණය කළේ ය.

විශ්වවිද්‍යාල සඳහා වසරකට සිසු සිසුවියන් 23,000ක් බඳවා ගන්නා බව නිල ලෙස පැවසුවද සැබෑලෙසම සිසුන් 23,000ක් බඳවා ගෙන නැති බවද ආචාර්ය අනුර කරුණාතිලක වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.