topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණු පළාතේ ආදර්ශ කණිටු විදුහල් 11ක් සුපිරි විදුහල් බවට.

Studio_20170124_215924

දකුණු පළාතේ ආදර්ශ කණිටු විදුහල් 11ක් පළාතේ සුපිරි විදුහල් බවට පත්කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර  පවසයි.දකුණු පළාතේ තිබෙන අධ්‍යාපන කළාප 11න් කළාපයට එක බැගින් මෙම පාසල් තෝරාගන්නා බවද ඔහු පවසයි.
මාතර දිස්ත්‍රික්කයේ මාතර කලාපයේ නූපේ මේදානන්ද විද්‍යාලයද මුලටියන කළාපයෙන් යටියන කණිටු විදුහල ද දෙනියාය කළාපයෙන් බෙරලපනාතර කණිටු විදුහලද අකුරැස්ස කළාපයෙන් මලිදුව කණිටු විදුහලද තෝරාගෙන ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තංල්ල කළාපයෙන් තංල්ල ප්‍රථමික විද්‍යාලය ද වල්ස්මුල්ල කළාපයෙන් කිරම ධම්මානන්ද විද්‍යාලය ද හම්බන්තොට කළාපයෙන් සමනලගම කණිටු විදුහල ද තෝරාගෙන ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කළාපයෙන් රත්ගම බී.වී.එස් ද සිල්වා කණිටු විද්‍යාලයද අම්බලන්ගොඩ කළාපයෙන් අර්නස්ට් කණිටු විද්‍යාලය ද ඇල්පිටිය කළාපයෙන් රත්නසිරි රාජකීය ප්‍රාථමික විද්‍යාලයද උඩුගම කළාපයෙන් තෙල්ලඹුර විජය ප්‍රථමික විද්‍යාලය ද තෝරාගෙන ඇත.
පාසල් සදහා සියලු පහසුකම් අමාත්‍යන්ශය මගින් සලසන අතර දෙමාපියන්ගේ වගකීම ළමයා සැමදා පසලට එවීම පමණක් බවද අමාත්‍යවරයා පවසයි. ජාත්‍යන්තර පාසල් මට්ටමට වඩා අධ්‍යාපනික, ප්‍රසාන්ගික ගුණාත්මක මට්ටමින් මෙම පාසල් ගොඩනගන බව ද ඔහු පැවසීය.

විජිත් උදය කුමාර-ගාල්ල.

Leave A Reply

Your email address will not be published.