topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙරටුගාමීන් සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධාන අතර සාකච්ඡාවක්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් වත්මන් දේශපාලන තත්වය සහ ආණ්ඩුව පොලිසිය යොදා සිදු කරන නීත විරෝධි අත්අඩංගුවට ගැනීම් සමබ්බන්ධයෙන් පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද (24) පැවැත්විය.
 
ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අද (24) කොහුවල, පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්‍යාලයේදී සාකච්ඡාවක් පැවැත්විය. එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාරද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න සහභාගී විය.
 
මූලික වශයෙන් ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම, ජනතාවට එල්ල වන මර්දනයට හා අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම යන මාතෘකා සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවිය. වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද
මෙහිදී එකඟතාවයකට එළඹෙන ලදි.
 
මේ විට විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය, දෙමළ ජාතික සංධානය ඇතළු විපක්ෂයේ සියළුම පක්ෂ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව පවසන පුබුදු ජයගොඩ සදහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි.
 
…ගමගේ…
 

Leave A Reply

Your email address will not be published.