topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද,ජොන්ස්ටන්,දේශබන්දු අත්අඩංගුවට යනු….කොටුව උසාවිය ඉදිරිපිට විරෝධතාවක්.

පසුගිය 09 වනදා මයිනා ගෝගමට සහ ගොටාගෝගමට ප්‍රහාර එල්ලකිරීම සදහා පුද්ගලයින් මෙහෙය වූ ජනතාව විසින් පන්නා දැමූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මේ වන විට නිහඬ විරෝධතාවක් පැවැත්වෙමින් තිබේ.

මේ සදහා අරගල භූමියේ සිටින පිරිස් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම මහජනතාවද එක්ව සටිනු දක්නට ලැබේ. ඔවුන පවසන්නේ ප්‍රහාරය සැලසුම් කල මෙම පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බවයි. තවද පොලිසිය රාජපක්ෂවරුන්ට පක්ෂපාතීව කටයුතු කරන වටද ඔවුන් චෝදනා කරයි.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.