topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් පොලිසිය හා එක්ව සංචාරක කර්මාන්තය නැත්තටම නැති කරයිද? ‘මම මේ රටේදී දරුණු පහරදීමකට සහ ලිංගික හිංසනයකට මුහුණදුන්නා.‘ Ranil together with the police will destroy the tourism industry? ‘I faced severe assault and sexual violence in this country.’

ඒ ශ්රී ලංකාවේ රැඳී සිටිමින්, අරගලයටත් සහයෝගය දැක්වූ ස්කොට්ලන්ත ජාතික තරුණිය වන Kayleigh Fraser ඉන්ස්ටග්රෑම් වීඩියෝවකින් කළ අදහස් දැක්වීම. ඇතැම්විට ඔබ බොහෝ දෙනෙක් ඒක දැකලා ඇති.
ඒත් සමහර මාධ්ය ආයතනවලට, සමහර පාර්ශ්වලට කේලිට මුහුණදෙන්න සිද්ධවුණ බිහිසුණ අත්දැකීම පුවතක් නෙවෙයි. රටේ පාලකයන්ට විදේශික කාන්තාවක් මෙරටදී මුහුණදුන් අත්දැකීම ප්රශ්නයක් නෙවෙයි. මොකද, රටට හෙණගහල ගියත් දේශපාලන සතුරන්ගෙන් පළිගැනීම සහ තමන්ගෙ බලය රැකගැනීම විතරයි ඔවුන්ගේ අරමුණ.
මම මේ සිදුවීම කොළඹ සංචාරක පොලීසියට දැනුම් දුන් බව ෆ්රේසර් කීවා. පැමිණිල්ල බරපතල ලෙස ගෙන ඉදිරියට ගෙන යනු ඇතැයි ඇය විශ්වාස කළාලු. ඒත්, ඒ සිදුවීම වැලිගම පොලීසියට භාර දුන්නාලු. සිද්ධියෙන් මාස දෙකකට පස්සේලු වැලිගම පොලීසියට අඬගැහුවේ.ඒත් පොලීසියේදී ඉතාම බිහිසුණු අත්දැකීමකට ඇය මුහුණදුන්නා. ඇයට කාමරයේ ඉඳගන්න කියලා පිරිමි හතරදෙනෙක් හිටියාලු. ඒ තමයි ඇයට පහරදුන් සහ ලිංගික හිංසාව කළ සිව්දෙනා.
ජනාධිපති රනිල් වික්රමසිංහලා වෙනුවෙන් වැඩකරන පොලීසියේ උං කීවාලු, කේලි දැම්ම පැමිණිල්ල ඉවත් කරගන්න කියලා. ඇය ඒක ප්රතික්ෂේප කළාලු. ඇය පැයක් හෝ දෙකක් ගත කරපු බව මතකයිලු. ඇයට ෂොක් එක නිසාම සමහර සිදුවීම් මතක නැහැලු. කේලි ඇඬූ බවත්, ඇය අඬද්දී ඒකට විහිළු කරමින්, පොලිස් නිලධාරීන් හිනා වුණ බව ඇයට මතකයිලු.
නිකමට හිතන්න, විදේශික කාන්තාවක් ලංකාවට ඇවිත් මුහුණදුන්න මේ අත්දැකීම සංචාරක කර්මාන්තයට පමණක් මොන විදියට බලපාවිද? ඒක පැත්තකින් තියමු. හැම මගුලකම අපට සිද්ධවෙන ලාභයයි පාඩුවයි ගැන කතා නොකර, මනුෂ්යයෙක් විදියට පිටරටකදී පොලීසිය වගේ ආයතනයක ඇය මුහුණදුන්න මේ අත්දැකීම මොනතරම් කම්පනයක් ඇගේ හිතේ ඇති කරන්න ඇතිද?
ඇය ලියුම නොලීවොත් ලංකාවේ ඉන්න බැරි බව කීවාලු. ඒ නිසා අන්තිමේ ඇය ලියුමක් ලියා තිබුණා. ඒත්, ඒකෙදී ඇය කියා තිබුණේ තමන්ට බලපෑම් ආපු නිසා පැමිණිල්ල ඉල්ලා අස් කරගත් බව. ඒකට බැණලා, පැමිණිල්ල ඉරලා වචනයෙන් වචනය පැමිණිල්ල අස් කරගන්න කීවාලු. ඇයට ඒ සිදුවීමේ කම්පනය තවමත් තියෙනවා.
‘මේක ලංකාවේ දුර්ලභ දෙයක් නෙවෙයි. ලිංගික අපරාධ, හිංසාවන් මේ රටේ වඩාත් සුලභ අපරාධ‘ බව කේලි කියනවා. 2020 ලොක්ඩවුන් කාලයේදී ලිංගික අපරාධ 2000ක් ගැන පැමිණිලි කළ නමුත්, ඉන් එකදු සිදුවීමකටවත් මේ වෙද්දී දඬුවම් දී නැති බවත් ඇය මතක් කරනවා.ඒත් ඇය අහන්නේ එක්සත් රාජධානියේ ලිංගික අපරාධවලින් සීයට 5ක් පමණ ගැන පමණක් පැමිණිලි කරන පසුබිමක, ලංකාව වගේ ස්ත්රීන්ව පහළටම දාලා තියෙන රටක සිදුවීම්වලින් කීයෙන් කීයක් වාර්තා වෙනවා ඇතිද කියලා.
ඇත්තටම සීයට පහක්වත් වාර්තා වෙන්නේ නැතිව ඇති. අතිවිශාල ප්රමාණයක් සිදුවීම් සිදුවෙලා යටයනවා ඇති. විදේශිකයන්ගේම අත්දැකීම මෙහෙම නම්, දේශීය කාන්තාවන් කෙහොම අත්දැකීම්වලට මුහුණදෙනවාද කියන ප්රශ්නය කේලි අහනවා.පැමිණිල්ලක් දාන්න ගියාට පස්සේ කේලි වගේ විදේශික කාන්තාවක් මුහුණදුන්න අත්දැකිම මේක නම්, ලංකාවේ කාන්තාවකට මොනවා වෙනවා ඇතිද කියන ප්රශ්නය ඇය අහනවා.
‘මෙය මේ රටේ නීතියේ පාලනය පිළිබඳ කාරණයක්. යුක්තිය ගැන කාරණයක්. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා නැගිටින්න. ඇස් අරින්න. ඔබේ අම්මලා, සහෝදරියන්, දියණියන් වෙනුවෙන් නැගී ඉන්න. මේ රටේ කාන්තාවන් පහත් කරලා, අගෞරව කරමින් සලකනවා. ඒක වෙනස් වෙන්න ඕනෑ. මම අන්තිමේදී ඉල්ලනවා ඔබට ව්යවස්ථාවෙන් හිමි වූ ආරක්ෂාව ලබන්නට නැගී සිටින්න.‘
කේලි ෆ්රේසර්ට ලංකාවෙන් 15 වැනිදා වෙද්දී පිටවෙන්න කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. ඒ ඇයට ලැබී තිබුණ වීසා අවලංගු කරන බව දන්වමින්. ඒ කියන්නේ ආණ්ඩුව අකමැති විදියට හැසිරෙන සංචාරක කාන්තාවකට පිටවෙන්න කියා බලකිරීමක්. කොටින්ම කීවොත්, තමන් කැමති අදහස් ප්රකාශ කරමින් ලංකාවේ ජීවත් වෙන්නත් ඒ අයට ඉඩක් නැහැ.
මේ සිදුවීම ගැන අහද්දී ඇඟ කිළිපොළා යනවා. මෙච්චර බිහිසුණු රාජ්යයක කට පියාගෙන ජීවත්වෙන්න අපේ රටේ මිනිස්සු ලෑස්තිද? මිනිස්සුන්ට තිබුණ එකම ප්රශ්නය ගෑස් පෝළිමයි, තෙල් පෝළිමයි විතරද? සමාජ මාධ්යවල ලියන කියන, විවේකයක් තියෙන මධ්යම පාන්තික මිනිස්සු රටේ පීඩිත මිනිස්සුන්ගෙ ප්රශ්න ගැන සංවේදී නැද්ද? එච්චර ත්රාඩ සමාජයක් නම් මේ රට තව තවත් වළපල්ලට යන එක, දූෂිත දේශපාලුවන් මේ රටේ මිනිස්සුන්ගේ ලේ උරාබීලා මිනිස්සුන්ව හප කරලා දාන එක පුදුමයක්ද?
මාධ්යවේදියකුගේ මුහුණු පොතෙන් උපුටාගැනීමකි.
Kayleigh Fraser, a Scottish girl who supported the struggle while staying in Sri Lanka, made a comment in an Instagram video. Maybe many of you have seen it.
But some media organizations, some parties have to face the terrible experience of Kelly is not news. The country’s rulers do not have a problem with the experience of a foreign woman in this country. Because, even if the country is destroyed, their only aim is to take revenge from their political enemies and preserve their power.

 

I reported this incident to the Colombo Tourist Police, Fraser said. She believed that the complaint would be taken seriously. However, the incident was handed over to the Weligama police. Two months after the incident, Weligama called the police. But she faced a terrible experience at the police. There were four men asking her to sit in the room. Those are the four people who assaulted and sexually assaulted her.

The police, working for President Ranil Wickremesinghala, asked them to drop the complaint. She denied it. She remembers that she spent an hour or two. She did not remember some events because of the shock. She remembers that Kaylee cried and the policemen laughed at her while she cried.

Just think, how will this experience of a foreign woman coming to Sri Lanka affect the tourism industry? Let’s put that aside. Not talking about the gains and losses that happen to us every time, what kind of shock must this experience she faced in an institution like the police abroad as a human being?

She said that if she does not take the letter, she will not be able to stay in Sri Lanka. So finally she wrote a letter. However, she had said that she withdrew the complaint because she was under pressure. They scolded him, teared up the complaint word by word and asked him to withdraw the complaint. She still has the trauma of that incident.

This is not a rare thing in Sri Lanka. “Sexual crimes and violence are the most common crimes in this country,” says Kelly. She reminds that 2,000 sexual crimes were reported during the 2020 lockdown, but not a single incident has been punished. Will it be reported?

In fact, not even five hundred percent are reported. A huge number of events may occur. If this is the experience of the foreigners, Kaley asks the question of how the local women face the experience.

This is a matter of rule of law in this country. A matter of justice. I am asking the people of this country to stand up. open your eyes Stand up for your mothers, sisters, daughters. In this country, women are looked down upon and treated with disrespect. That has to change. I finally ask you to stand up to get the protection you deserve under the constitution.

The Department of Immigration had informed Kelly Fraser to leave Sri Lanka on the 15th. Informing that the visa she had received will be cancelled. That means the government is forcing a tourist woman who behaves in a way that is not liked by the government to leave. In short, there is no room for them to live in Sri Lanka expressing their own opinions.

When I hear about this incident, my body trembles. Are the people of our country ready to live in such a terrible state? The only problem people have is gas furnace, oil furnace? Are the middle class people who write on social media not sensitive to the problems of the oppressed people of the country? If it is such a terrible society, is it any wonder that this country is going deeper and deeper, corrupt politicians are sucking the blood of the people of this country and killing them?

An excerpt from the face book of a journalist.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.