topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා ඉවතට.

Studio_20170204_104701

හම්බන්තොට වරාය චීන ආයෝජකයිනට පැවරීමේ ගිවිසුම අවලංගු කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා ඉවත්කර ඇති බව වාර්ථා වේ,

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් ඉදිරිපත්කර තිබෙන පෙත්සම ඉකුත් 13 වෙනි දින කැඳවූ අවස්ථාවේදී වරාය අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන යෝජිත ගිවිසුමට එළඹීමේදී වරාය අධිකාරිය නොසළකා කටයුතු කර ඇතැයි චෝදනා කළේය.

එහෙත් නඩුව  කැඳවූ අවස්ථාවේදී මින් ඉදිරියට වරාය අධිකාරිය වෙනුවෙන් ද තමන් පෙනී සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයාගේ පෙනී සිටීමට විරෝධය පළකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා, ප්‍රශ්නගත ගිවිසුමෙන් වරාය අධිකාරියට සිදුවන අගතිය ජනාධිපති නීතිවේදී සංජිව ජයවර්ධන මනාව පෙන්වා දීම හේතුවෙන් ඔහු මෙම නඩුවෙන් ඉවත් කිරීමට රජය කටයුතු කර ඇති බවට චෝදනා කළේය.

 

Leave A Reply

Your email address will not be published.