topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය දේශපාලන පක්ෂ මුණ ගැසේ.

Studio_20170206_144948

වසර 08 ක් පමණ කාලයක් තිස්සේ නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන යනු ලබන මාලෙඹි සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනය නීති ගත කිරීමේ උත්සාහයක වර්තමාන ආණ්ඩුව යෙදී සිටී. මේ වන විට වෛද්‍ය පීඨ රැසක සිසුන් පන්ති වර්ජන ආරම්භ කරමින් මෙම ක‍්‍රියාවලියට විරෝධය දක්වමින් සිටී. විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයන්ට අමානුෂික ලෙස පහර දෙමින් ඔවුන් අත්තඩංගුවට ගනිමින් සිටින වත්මන් පාලකයන් තම අධ්‍යාපනය විකිණීෙමි ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටී. මෙසේ  පවසන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය  එයට  එරෙහිව පුලූල් පෙරමුණක් ගොඩනගන එය පරාජය කලයුතු යයි  පවසන  අතරම  ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ හමුවීමට තීරණය කර ඇත. එහි එක් පියවරක් ලෙස මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (2017.02.06) දින සවස 4.30 ට හමුවීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.