ජානක-සිසිත මරා දමා වසර 10 යි. පුවත් On Sep 27, 2022 පාලකයිනි, සියලු ඝාතන – අතුරුදන් කිරීම් හෙළි කරනූ! යුක්තිය ඉටු කරනු! යන සටන්පාඨ මුල්කරගනිමින් අද (සැප්තැම්බර් 26) කැලණිය විශ්වවිද්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි . Share this:TwitterFacebook Related