topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආදිවාසී ජනතාව දැඩි ආහාර අර්බුදයක.

බිබිල රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව වාර්තා වේ.

වැදි පවුල් 110ක් පමණ ගම්මානයේ ජීවත්වන අතර තරුණ තරුණයන් කිසිවෙකුටත් කිසිදු රැකියාවක් හෝ කුලී වැඩ පවා මේ දිනවල නොමැති වීම  නිසා දිනකට එක ආහාර වේලක් පවා සොයාගැනීමට නොහැකිව සිටින බවද වාර්තා වේ.

පවතින ආහාර හිගය නිසා දරුවන් පාසල් යෑම නවතා දැමීමට කටයුතු කර ඇති බවත් ඇතැම් දරුවන් හා ගැබිනි මවුන් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ෙවාර්තා වේ. ආදිවාසී ජනතාවට ගොවිතැන් සිදු කිරීමට පොහොර හා ඉඩම් ප්‍රශ්නය උග්‍ර ව බලපා තිබෙන නිසා ගොවිබිම් සියල්ල වියැලෙමින් තිබෙන බව ද ආදිවාසීන් පවසයි.

Leave A Reply

Your email address will not be published.