topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විපක්ෂය බහුතරය පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවීමට සූදානම්.

“අද පොදු විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 103ක් තිබෙනවා. සමගි ජන බලවේගය, ඩලස්ලාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා එකේ ඉතිරි වුණු කෑලි ටික, ටී.එන්.ඒ. එක මුළුමනින්ම, පොහොට්ටුවෙන් හැලිලා ආපු කෑලි සියල්ලම එකතු වුණාම 103ක් ඉන්නවා. අපට තව 10යි ඕන අත්සන් කරන්න.

113ක් අත්සන් කළාම පාර්ලිමේන්තුව ඉබේටම විසුරුවා හැරෙනවා. රනිල්ට කරන්න දෙයක් නෑ. ඒක අපි කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත්, වෙන කොහේ ගියත්, අද අපි මේ වැටිලා ඉන්න ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ එන්න, ණය ප්‍රතිව්‍යූහගත කරන්න ඔවුන් කියනවා ජනතා මතය තියෙන ආණ්ඩුවක් දෙන්න කියලා.

අද මේ රටේ ඉන්න ජනාධිපතිට ජන මතයක් නෑ. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පිහිටුවාගෙන ඉන්න අයට ජන මතයක් නෑ. කොටින්ම කිව්වොත් ගමේ ප්‍රාදේශීය සභාවටවත්, නගර සභාවටවත් ජන මතයක් නෑ. ඔය කියන්න වැඩ්ඩා බැසිල් පැන්නා ඇමෙරිකාවට. අපි කියනවා පුළුවන් නම් දැන් ඡන්දය තියන්න.

රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා නම් 2024 වෙනකන් ඡන්ද තියන්නේ නෑ කියලා, එයාගේ කෙරුම් අපිත් දන්නවා, අපේ කෙරුම් එයත් දන්නවා. ඒ නිසා අපි එයාට කරලා පෙන්නනවා. 113 අරගෙන අපි බලය ගන්නේ නෑ. මේක විසුරවලා, ඡන්දයක් තියලා, 1977 වගේ තමයි මෙදාපාර සමගි ජන බලවේගය එන්නේ කියලා අපි තමුන්නාන්සේලාට කියන්න කැමතියි”

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්.

 

Leave A Reply

Your email address will not be published.