topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උද්ධමනයට සරිලන ලෙස වැටුපට දීමනාවක් ඉල්ලා රාජ්‍ය සේවකින් අරගයකට සැරසෙයි.

රාජ්‍ය සේවකයින්ට මේ වන විට වැටුපෙන් ගමන් වියදම් පියවා ගැනීමට නොහැකි බවත් එබැවින් වැටුපට උද්ධමන දීමනාවක් එක් කිරීමට කටයුතු කලයුතු බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ට 2016 වර්ෂයේ සිට වැටුප් වැඩිවීමක් සිදුකර නොමැති බවත් පවසන ඔහු සදහන් කරන්නේ පඩි වැඩි කිරීමක් හෝ දීමනාවක් ලබා දීමට සිදු වේය යන හේතුව නිසාවෙන් රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවිය නොහැකි තත්වයක් අතැයි ඇතැම් රජයේ ඇමතිවරු බිල්ලන් මවන බවයි.

එමෙන්ම ඇමති බන්දුල ගුණවර්ධන එසේ බිල්ලන් මවන විට ඇමති රංජිත් සියඹලාපිටිය රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි බවට වන කටකතාවක් යන බවත් එය මුසාවක් බව පැවසීම තුලින්ම බන්දුල ගුණවර්ධණගේ බිල්ලන් මැවීම අවසන් බන බව ධම්මික මුණසිංහ පෙන්වා දෙයි.

වැටුපට දීමනාවක් එක් කිරීම හෝ වැටුප් වැඩිකිරීම අනිවාර්්‍යයෙන්ම කල යුතු බවත් එසේ නොවන්නේ නම් රාජ්‍ය සේවකයින් ආයතන මට්ටමින් තම සටන පටන් ගැනීමට සූදානමින් සිටින බවද ධමිමික මුණසිංහ පවසයි. රාජ්‍ය සේවකයින්ගේ ජීවිත කාලයම ගෙවී යන්නේ මෙම රාජ්‍ය සේවය තුල බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නේ නිකන් කන්නේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු බවත්ය.

මේ වන විට මේ සම්බන්ධ අදාල සියළුම අංශ දැනුවත්කර ඇති බව පෙන්වා දුන් ධම්මික මුණසිංහ සති දෙකක් ඇතුලත ගැටළුවට විසදුම් ලබා නොදෙන්නේ නම් වැටුපට දීමනාවක් ඉල්ලා අරගලය පටන්ගන්නා බවත් අරගල පටන්ගත් පසු ඒවා නිවට ලෙස මර්ධනය කිරීමට උත්සාහ කිරීමෙන් පලක් නොවනු ඇති බවද අද (04) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.