topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම.

1A1A7641

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට ඉරිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  පවසයි. ඔහු මේබව සඳහන් කලේ යෝජිත විශ්ව විද්‍යාලය ඉරිකිරීමට නියමිත දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ අදාල ඉඩමේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය දා එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු  අමාත්‍ය සාගල රත්නායක 

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට නව රජය තීරණයකර තිබෙන බවත් මෙම විශ්ව විද්‍යාලයේ අරමුණ වී ඇත්තේ පොලිස් සේවයේ සහ තවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය හැදෑරීමට උනන්දුවක් දක්වන පුදගලයන්ට මෙන්ම විදේශ ශිෂ්‍යන්ටත් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය හැදෑරීම අවස්ථාව ලබාදීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඊට අමතරව පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ දරුවන්ටද මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිද අවදානය යොමුකර ඇති බවද පැවසුවේය.

හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් ගේ ප්‍රධානත්වයෙන් මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම සදහා කමිටුවක් පත්කර ඇතිබවත් ලගදීම මෙම විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍යවන නීතිමය අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය. මෙම විශ්ව විද්‍යාලය, විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක් සමග අනුබද්ධ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවිට පාඨමාලා හුවමාරු කරගැනීම වැනි අවස්ථා රැසකට මෙම නව විශ්ව විද්‍යාලයට යොමුවීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවදාරණය කළේය.

මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.

1A1A7853

Leave A Reply

Your email address will not be published.