topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“වීණාවක් රැගෙන ගිය දරුවා “ලාංකේය දෙමළ කෙටිකතා එකතුව 28දා එළිදකී.

“වීණාවක් රැගෙන ගිය දරුවා”නමින් ලාංකීය දෙමළ ලේඛකයන්ගේ කෙටි කතා එකතුවක් සිංහල භාෂාවෙන් පරිවර්තනය වී එළිදැක්වීමේ උත්සවය මෙම 28 වන  සෙනසුරාදා පස්වරු 2:30 ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.මෙම  කෙටි කතා සංග්‍රහයේ පරිවර්තකයා වන්නේ ජී.ජී .සරත් ආනන්දය. ලාංකේය දමිළ කෙටි කතාවේ නියෝජනය හා විකාශනය පිළිබඳව අවධානය යොමුකර පරිවර්තනය කර ඇති මෙම කෘතිය නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ සමාජය,වතුකරේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ සමාජය, මෙරට මුස්ලිම් ප්‍රජාව පමණක් නොව විවිධ හේතුන් මත විදෙස්ගතව ජීවත්වන ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාව ද නියෝජනය වන සේ මෙහි නිර්මාණ ඇතුළත් කර ඇත .එසේම 1960 දශකයේ සිට මෑතකාලය දක්වා එක් එක් සාහිත්‍යකරුවන් සිය අත්දැකීම් ප්‍රතිනිර්මාණය කළ ආකාරය මෙම කෙටිකතා මගින් පිළිබිඹු වේ. මෙම  කෘතිය කඩුල්ල ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි. මෙම කෘතිය පිළිබඳ කතාබහට විහඟ පෙරේරා, සිවගුරුනාදන් ,සදුන්  ප්‍රියංකර විතානගේ, කත්‍යානා අමරසිංහ යන අය එක්වෙති.

Leave A Reply

Your email address will not be published.