topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිනිගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා සිංගප්පූරුවේ නඩු දැමීම සැක සහිතයි… නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි.

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් වන්දි නඩුව සිංගප්පූරුවේ පැනවූයේ ඇයි? කියලා අපි දන්නේ නැහැ. නීතිපතිතුමා ගන්නා ලද තීරණය රට පැත්තෙන් විවාදාත්මක තත්වයක් තිබෙන්නේ. මේ නැව ගිනිගත්තේ 2021 මැයි 20දා ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ. මේක ලෝකයේ විශාලම සාගර අනතුරක්. සිංගප්පූරුවට අයත් මාස තුනක් පමණ වන අලුත්ම නැවක්. ගින්න ආරම්භවී දවස් 13ක් පමණ පැවතුණා. මුහුදු ජීවීන්ට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට සහ වායුගෝලයට පමණක් නොවෙයි ලංකාවාසීන්ගේම සෞඛ්යයට මුදලින් ගණනය කළ නොහැකි තරම් තර්ජනයක් ඇති වුණා. අපි කතා කරන මේ මොහොතේ පවා මුහුදට එකතු වුණු රසායන ද්රව්ය මෙක් ටොන් 80,000ක රසායනික ක්රියාවලිය තව දශක ගණනාවක් ඉදිරියට බලපෑම් කරන බව විශේෂඥයන් මත පළකර තිබෙනවා. ප්ලාස්ටික් පෙබල්ස් බිලියන 50ක්, අවදානම්කාරී නයිට්්රක් ඇසිඞ් ටොන් 25ක් වගේම විදේස් ශ්රමිකයන්ගේ භාණ්ඩ මේ නැවේ තිබිල තියෙනවා.
ලෝකයේ මේ දක්වා සිදුවුණු ප්ලාස්ට්ක් පෙබල්ස් සම්බන්ධ විශාලම නෞකා අනතුර හැටියට මෙය වාර්තාවී තිබෙනවා. අනාගත පරපුර මේ ව්යසනය පිළිබඳ පාලකයන් සහ අපි හැමදෙනාගෙන්මත් ප්රශ්න කරන්න ඉඩ තිබෙනවා. අපි මේ ඉටුකරන්නේ දේශපාලන වගේම පුරවැසි වගකීමක්. නීතිපතිතුමා මේ සම්බන්ධ වන්දි නඩුව සිංගප්පූරුවේ පනවා තිබෙන බව වාර්තා වෙනවා. පරිසරයට, සෞඛ්යයට, වායුගෝලයට මේ සා විශාල හානියක් සිදුවීම ගැන වන්දි ලැබීමේ නැවත යථාතත්වයට පත්කරන්න බැහැ. නමුත් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලංකාවේ බලපැවැත්වෙන පරිසර පනත් 20ක කොන්දේසි උල්ලංඝනයවී තිබෙනවා. තල්මසුන් හතරදෙනෙක්, ඩොල්ෆින් මාලුවන් 20ක් ඇතුළු සතුන්ගේ මිය යාම සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ 28ක නඩු පවරා තිබෙනවා. ධීවර පවුල් 25,000ක් පමණ මෙයින් බලපෑමට ලක්වුණා. වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පමණක් වෙරළ සංරක්ෂණ අධිකාරියට ඩොලර් මිලියන 10ක් ලැබුණු බව කියනවා. වන්දි සම්බන්ධයෙන් ප්රශ්නය ඇතිවී තිබෙන්නේ සමස්ත හානිය පිළිබඳවයි.
මෙයට පෙර සුනාමි ව්යසනය, ගං වතුර, නාය යෑම්, වැනි ප්රශ්නවලට විසඳුම් ලැබුණේ නැහැ වගේම මේ හානියටත් විසඳුම් නොලැබේදැයි බරපතළ සැකයක් තිබෙනවා. නීතිපතිතුමා ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් බරපතළ සැකසංකා මතුකර තිබෙනවා. සිංගප්පූරුවේ නඩු දැමීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ අධිකාරියේ වර්තමාන සභාපතිවරයා යූ ටියුබ් නාලිකාවකට විවිධ කරුණු දක්වා තිබුණා. ලංකාවේ නඩු නොදැමීමට හේතු ගණනාවක් ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ අධිකරණයක නඩු තීන්දුවක් විදේශීය රටක් සම්බන්ධයෙන් ක්රියාත්මක කර ගැනීමේ ප්රශ්නයක් තිබෙන බව ඒ අතර තිබුණා. නමුත් අපි දන්නා තරමින් එහෙම ප්රශ්නයක් නැහැ. නැව රක්ෂණය කර තිබුණේ එංගලන්තයේ. වන්දි ලබාගැනීමට අදාළ ජාත්යන්තර සම්මුතීන්වලට අපි අත්සන් කර තිබෙනවා. නොතීසි බාරදීම සම්බන්ධයෙන්ද ප්රශ්නයක් නැහැ. මේ වන විටත් ඒ සම්බන්ධ නඩු ගණනාවක් පුද්ගලයන් සහ විවිධ සංවිධාන විසින් පනවා තිබෙනවා. වගඋත්තරකරුවන් නොතීසි බාරගෙන නඩුවට සම්බන්ධ වෙනවා. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දුවෙන, ප්රතිත්රස්ත පනත ගැන උනන්දුවන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කරන්න ඕනෑ. අයි.එම්.එෆ්. එකෙන් වසර හතරක් පුරා ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9යි. නමුත් මේ වන්දිය ඩොලර් බලියන 6.4ක් ලබාගත හැකියි. ලංකාවේ පාරිසරික සහ මානව ජීවිතයට අදාළ ජාතික වැදගත්කමකින් යුත් නඩුවක් හැටියට දිනපතාම විභාග කරන්න ලංකාවේ කිසිම බාධාවක් නැහැ.

 

Leave A Reply

Your email address will not be published.