topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහිත අබේගුණවර්ධනගේ බොරුව හෙළිවෙයි.

අරගලයේ නායකයා තමන් බව පවසමින් කළුතරදී පාසල් සිසුවියක් ඝාතනය කළ බවට සැකපිට ආණ්ඩුවේ ෆේස්බුක් මඩ බළකාය මඩ ප්‍රහාරයක් එල්ල කරනවා. මේ සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ඡායාරූපය සමඟ අරගලය කලාත්මක ඉදිරිපත් කිරීමක් කළ ශාලිකා කලාකරුවාට සම්බන්ධ සටහනක් නිර්මාණය කර ඇත්තේ ශාලික රුක්ෂාන් සේනාධීර විසිනි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ශාලික රුක්ෂාන් සේනාධීර නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා බවට රෝහිත අබේගුණවර්ධන අද පතුරවපු මඩකාරි මෙහෙයුමේ කොටසක් තමයි මේකත්. මෙම පුද්ගලයා කළුතර ගැටුම්කාරී ක්‍රියාකාරකමක නොසිටි බවත් 2020 අගෝස්තු මැතිවරණයේදී රත්‍රන්ට ඡන්දය දෙන ලෙස ප්‍රචාරක කටයුතු කළ අයෙකු බවත් කළුතර, ඉසුරුපුර ප්‍රදේශවාසීහු පවසති.
රෝහිතගේ කුමන්ත‍්‍රණය ඉදිරියට ගෙනැවිත් Facebook අවකාශයේ ශාලිකා එක්ක අවුල් කරන්නේ කවුද? මෙම මුදකාරි මෙහෙයුම සිදුකරන වෙල්ම,එළිය වැනි ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නේ පොහොට්ටුවේ ඔඩොක්කු බල්ලන් බව පෙනේ. පහත පින්තූරයේ සිටින්නේ මිලින්ද රාජපක්ෂ මෙම මඩ මෙහෙයුමේ නියමුවෙකි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට බොරු නොකියා රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රකාශයට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස අපි අභියෝග කරනවා. අපි නාමල් රාජපක්ෂට අභියෝග කරනවා තිරය පිටුපස හැංගිලා බල්ලෝ හදනවා වෙනුවට කෙළින්ම ඇවිත් මේ කරුණු ඔප්පු කරන්න කියලා.
(උපුටා ගැනීම)

May be an image of 5 people, beard, people smiling and text that says "වෙල්මා Page එළිය Page Ishan Inside Page Woofy- වූෆි Page"

May be an image of 2 people, beard and text

Leave A Reply

Your email address will not be published.