බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ික්කවලත්
ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
උතුරු සහ උතුරුමැද පළාත්වලත් ිකුණාමලය දිස්ික්කහේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ නැහගනහිර පළාත්වල සවස් කාලහේදී හහෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි
හහෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
බස්නාහිර සහ දකුණු ෙවරළබඩ ප්‍රෙද්ශ වලත් මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම්වලත් විටින් විට මන
පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය ැක.