topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හමුදාවට එරෙහිව හමුදාවවෙන් විරෝධතාවක්.

කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි, කොකාවිල්, 4 වන කාන්තා බලකායට අයත් යුද හමුදා සෙබළියන් කාන්තා 129ක පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ පසුගිය 16 වෙනිදා සිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා නීතියට අනුව එසේ කළ නොහැකි වුවද මෙරට යුද හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදාවේ පරිසක් උද්ඝෝෂණයක නිරත වන අවස්ථාව මෙයයි.
විරෝධතාවයේ නිරත වූ යුද හමුදා කාන්තා සෙබළියන් කියා සිටියේ, 2012 වසරේ සිට කොකාවිල් කදවුරේ මේවන තෙක් සෙබළියන් 129 දෙනෙකු සේවය කරන බවයි. එම සෙබළියන් ඉල්ලා සිටින්නේ වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කොට ආසන්න වෙනත් කඳවුරක ට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසට බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් යුදහමුදාවේ කිලිනොච්චියේ ආරංචි මාර්ග කියා සිටියේ අදාළ පිරිස් යුදහමුදා පුහුණුව පූර්ණ වශයෙන් ලබාදුන් සෙබළියන් නොවන බවයි. මේ පිරිස යම් යම් ව්යපෘති වෙනුවෙන් හමුදාගත පදනම යටතේ බඳවාගත් පිරිසක් බව එම ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ සෙබළියන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ක්රියාත්මක කොට නොමැති බව ආරක්ෂක අංශ පවසා තිබෙනවා. ඔවුන් කියා ඇත්තේ මෙම සෙබළියන්ට ඔවුන් පදිංචි ප්රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇතිව තිබිය දී කිසිවකුගේ ආසත්ය ප්රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවයි.
මෙම පිරිස මෙම විරෝධතාවය දිවා රාත්රී දෙකෙහිම ක්රියාත්මක වන අතර ඔවුන් කියා සිටින්නේ මෙතෙක් කොකාවිල් යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ මේ පිරිසට වවුනියාවට යන ලෙස දැනුම් දී ඇති බවයි. එවැනි සෙබළියන් 104 දෙනෙකු 2012 වසරේ සිට එම කඳවුරේ සේවය කරන බව පවසනවා. තමන්ට වවුනියාවට ගොස් සේවය කිරීමේ දී ප්රශ්න හා ගැටලු විශාල සංඛ්යාවකට මුහුණ දීමට සිදු වන නිසා මෙම ස්ථාන මාරුවීම අවලංගු කොට තමන්ට පහසු සේවා ස්ථානය වූ කොකාවිල් කඳවුරේම සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් මෙම විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

 

Leave A Reply

Your email address will not be published.