topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අක්කර දෙකහමාරට විනාඩි 04 තෙල් ගගන ඩ්‍රෝන යානයක් හැදූ සංකල්ප ද සිල්වා.

“මේක කෘෂි කෘෂිකාර්මික ඩ්රෝන යානයක්, මේකේ විශේෂත්වය ලංකාවේ තමයි මේ සියලු පරීක්ෂණ කටයුතු කරලා නිර්මාණය නිමාවට පත් කළේ. මේ නිර්මාණයේ හිමිකරු මමයි. මේක ලංකාවේ වගාවන්ට හොඳටම සුසර කරල තියෙන්නෙ.”
“මේ ඩ්රෝන යානාවෙන් වෙනත් ක්රමවලින් තෙල් ඉසිනවට වඩා සියයට හැටක් තෙල් ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා. මේක දීප ව්යාප්ත කරලා හදාගත්තොත් ලංකාවේ පොහොර භාවිතය සීයට පනහකින් අඩු කර ගැනීමටත් හැකියාව පවතිනවා. ඒව වගේම පොළොවට පතිත වන රසායනික ප්රමාණවත් ඒ වගේම අඩු වෙනවා. ඒ හරහා පිටරටට යන මුදල් රටේ ඉතිරි කරගන්නත් පුළුවන්. ගොවි මහ ත්වරුන් රසායනික ද්රව්යවලට නිරාවරණයව වීම සීයට සීයකින්ම මේකෙන් අඩු වෙනවා. “
“මේ ඩ්රෝන යානාවෙන් දවසකට අක්කර පනහක, හැටක, ප්රමාණයකට තෙල් ඉසින්න පුළුවන්. දියර වර්ග ඉසිද්දි හැම තැනටම සමානව ඉසීමේ හැකියාවත් මෙයින් පවතිනවා. සාමාන්යයෙන් ශ්රමිකයන් යොදා පොහොර තෙල් ගහද්දි අත්හැරෙන ප්රමාණය වැඩියි. නමුත් මේ ඩ්රෝන යානාවෙන් තෙල් ඉසිද්දි එහෙම වෙන්නෙ නෑ,”
“ඉතින් මම රජයෙන් ඉල්ලන්නේ පිටරටින් ගේන ඩ්රෝන යානා ප්රමාණය අඩු කරල මේ ලංකාවේ නිෂ්පාදනය කරන ඒවට මුල්තැන දෙන්න කියලා. මේක දීප ව්යාප්ත කරන්න රජයෙන් සහයෝගය මම බලාපොරොත්තු වෙනවා, මම මේ වෙනකොට ඩිසයින් කරලා තියෙනවා එක් පුද්ගලයෙකුට නැගලා යාමට හැකිවන පරිදි ඩ්රෝන යානාවක්. “
“ඉතින් අපිට මූල්ය ණය පහසුකම් ලබා දෙනවානම් මේවා වැඩි දියුණු කරලා තව බොහෝ පිරිසකට රැකියා අවස්ථා ලබාදෙනවා වගේම ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් තරුණයන් මේ තාක්ෂණයත් සමඟ කෘෂිකර්මාන්තයට නැඹුරු වීමේ ප්රවණතාවක් වැඩි වෙනවා.”

May be an image of 1 person

May be an image of 4 people, grass and text that says "COLORAD"

May be an image of 7 people, grass and tree

 

Leave A Reply

Your email address will not be published.