topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොළඹ ගොඩනැගිලි අවධානමක.

“පසුගිය දා ගිනිකොනදිග මුහුදු කලාපයේ සිදුවුණු කම්පනය ලංකාවේ බොහෝ ප්රදේශවලට දැනිලා තිබුණා. විශේෂයෙන් කොළඹ ප්රදේශයට. බස්නාහිර පළාතට මේ කම්පනය දැනිලා තිබුණා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට අනිවාර්යයෙන් කිසියම් බලපෑමක් ඇතිකරන්න පුළුවන් මේ ගිනිකොනදිග කලාපයේ සිදුවන කම්පනවලින්. ලංකාවේ ගිනිකොනදිග කලාපයේ සිදුවන කම්පන දැනෙන නිසා ඒ කලාපවල තියෙන උස් ගොඩනැගිලිවලට හානිදායක තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා අපි අත්යාවශ්යයෙන්ම කරන්න ඕන කාරණයක් තමයි ලංකාවේ තියෙන නව සහ පරණ ගොඩනැගිලි, විශේෂයෙන්ම උස් ගොඩනැගිලි වර්ගීකරණයකට ලක්කිරීම.
මේ වර්ගීකරණයේ දී අපිට හඳුනාගන්න පුළුවන් පොළොවේ භූ විද්යාත්මක තත්ත්වයන්ට ගැළපෙන විදියට මේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙනවා ද; ඒ වගේම භූමි කම්පනවලට ගැළපෙන විදියට නිර්මාණය කරලා තියෙනවා; ඒ ගොඩනැගිලිවල පාදම ඒ නිසි ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවාද කියන එක. ඒ බව අධ්යයනය කරලා ඒ අනතුරුදායක ගොඩනැගිලි හඳුනාගත්තාම අපිට සමහර වෙලාවට කිසියම් ක්රමවේද තියෙනවා මේවා නිවැරදි කරන්න. ඒ නිවැරදි කරන්න පුළුවන් ගොඩනැගිලි නිවැරදි කරලා, නිවැරදි කරන්න බැරි ගොඩනැගිලි බ්ලැක් ලිස්ට් කරලා, එහෙම නැත්නම් ඒ ගොඩනැගිලි සේවයට ගැනීමෙන් අයින් කරලා හරි අපිට අනතුරුදායක තත්ත්වය මගහරවා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒ තත්ත්වයට දැන් ලංකාවේ අවධානය යොමුවිය යුතුයි කියන එක මම විශ්වාස කරනවා”
පේරාදෙණිය විශ්වවිද්යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න.

 

Leave A Reply

Your email address will not be published.