අනගාරික ධර්මපාල පරෝපකාර පදනමෙහි විශේෂ හමුවක් කතානායක කරූ ජයසූරිය සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදී පැවැත්විනි. මේ හමුව සදහා සංඝයාවහන්සේලා ඇතුලු ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ ප්‍රධාන සාමාජිකයින් රැසක් සහභාගි විය.