කොල්ලුපිටියේදී බසයක් මතට ගසක් කඩා වැටෙයි. පුවත් On Oct 6, 2023 කොල්ලුපිටිය ලිබර්ට් ප්ලාසා සාප්පු සංකීර්ණය ඉදිරිපිට බස් නැවතුමට විශාල ගසක් කඩාවැටීමෙන් අද(06) උදෑසන අනතුරක් සිදුව ඇති අතර බස් රථය තුල සිරවී සිටින විශාල පිරිසක් මුදාගැනීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී. Share this:TwitterFacebook Related